විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය සමාන්තරව වර්ථමානයේ ක්‍රියාත්මක නොවන බවත් 20 වැනි සංශෝදනය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කලුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
Read Moreඋසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින පිළිබඳව ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදු කිරීමක් කරනු ඇති බවත් මෙම විභාග දෙක යම් කාලයකින් කල් දැමිය යුතු බවට තමාගේ මතය බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.
Read Moreලංකා සතොස ආයතනයේ සිදු වූ මහා පරිමාණ සුදුළූණු වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම පිළිබඳ පරීක්ෂණ ආණ්ඩුව අතින් අත යවමින් නාට්‍යක ස්වරූපයේ රංගනයක් මාධ්‍ය ඉදිරියේ සිදු කරන බවත් මෙම වංචාව පිළිබද ආණ්ඩුව පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය
Read Moreමෙරට විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු, ඉතිහාසඥයකු වන ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreවිදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන සියලු අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කරගෙන පැමිණිය යුතු බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreපළාත් කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි සමඟ තද සුළං ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
Read Moreමේ අනුව සකර්බර්ග් ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වාද පහත වැටුණි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
Read Moreද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
Read Moreමෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ පුද්ගලයින් 82,721 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreපාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 සිට පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
Read Moreනාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 04 වන දින නොරොච්චෝලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් වෙරළ තීරයේ ධීවර වාඩියක සඟවා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 1064 ක පමණ තොගයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreසමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරුන්ට තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා පක්‍ෂය විසින් පංචපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
Read Moreනිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
Read Moreඅද (05) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 149දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreමෙම පනත ක්‍රියාත්මක වන දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වන සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57 දක්වා සහ වයස අවුරුදු 52ට අඩු සේවකයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටද නිර්දේශ කරමින් පනත ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreමහවැලි ගගේ අතු ගංගාවක් වු කොත්මලා ඔයේ දිය නෑමට ගොස් අතුරුදහන් වු තරුණයා සොයා සිදු කෙරෙන මෙහෙයුම් සඳහා මේ වන විට හමුදා සහාය ලබා ගෙන තිබේ.
Read Moreකිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස 5.30 දක්වා කල් දමා ඇත.
Read Moreතායිවානය චීනයට අයත් බවත් වගකීම් විරහිතව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපදයට හැකියාවක් නැති බවත් චීනය අවධාරණය කරයි.
Read Moreඅන්තර් පලාත් ධාවනයේ යොදවන ශ්‍රී ලංගම බස් රථ හෙට සිට යලි පළාත් තුළ ධාවනය සඳහා කටයුතු කරන බව බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
Read Moreෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.
Read Moreජපානයේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව නායක කිෂිඩා අද (04දා) පැවති පාර්ලිමේන්තු සැසි වාරයේදී එරට 100 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් තේරී පත් විය.
Read Moreඅද (04) දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් වාර්තා වී ඇතඅ ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 786ක් වෙයි.
Read Moreඅල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව නොවැම්බර් මස 10 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
Read Moreලෝක වෙළඳ සංවිධානය (WTO) එහි 2021 සහ 2022 යන වෙළඳ අනාවැකි සංශෝධනය කරමින් ප්‍රකාශ කරයි.
Read Moreකුරුණෑගල අඹන්පොල දකුණ ග්‍රාම නිලධාරිවරයා තියුණු ආයුධවලින් පහර දි ඝාතනය කර තිබේ.
Read Moreඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබලධාරීන් අනතුරු අඟවන්නේ ඉදිරි දින කිහිපය තුළ තෙල් සෙසු වෙරළ තීරයන් වෙත තෙල් තට්ටු සේදී ගොස් අසල්වැසි ප්‍රජාවන්ට බලපානු ඇති බවයි.
Read Moreමරණීය දණ්ඩනය නියම වී සිටින තමන්ව එම චෝදනාවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඉදිරිපත් කර තිබනෙ අභියාචනය විභාගය සඳහා දින නියම කර තිබේ.
Read More