දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ නැවත වරක් අද (05දා) දින එළවලු මිල විශාල වශයෙන් අඩුවී තිබේ. ඒ අනුව 05 දින පැවති කිලොවක තොග මිල (රුපියල්) මෙසේය.
ගෝවා 150-200
බෝංචි 110-160
ලීක්ස් 150-170
කැරට් - නුවරඑළිය 300-350
තක්කාලි 130-140
රාබු 60-70
කැකිරි 100-110
පිපිඤ්ඤා 65-70
අර්තාපල් - ආනයන 160-180
වැටකොලු 140-180
බණ්ඩක්කා 110-120
පතෝල 160-180
කරවිල 200-230
තුඹකරවිල 390-400
වට්ටක්කා - මැලේෂියන් 50-55
වට්ටක්කා - ලොකු 60-65
වම්බටු 210-280
එළබටු 250-260
දඹල 135-140
අළුකෙසෙල් 50-60
කෙසෙල්මුව 45-50
ඇඹරැල්ලා 100-110
දෙහි 110-120
මාළුමිරිස් 440-450
අමුමිරිස් 740-750
ඉඟුරු 125-130
රතුළූණූ - ආනයන 275-280
රතුළූණූ - ලංකා 160-280
ලොකුළූණූ- ආනයන 110-125
ලොකුළූණූ- ලංකා 110-120
මඤ්ඤොක්කා 20-25
බතල 85-90
ඉන්නල 110-120