Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා
දුම්රිය සේවය පුද්ගලීකරණය කිරීම සඳහා ආණ්ඩුව තීන්දුකර ඇති බව දුම්රීය වෘත්තීය සමිති සන්ධානය පවසයි.
මෙම තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සන්ධානය පවසයි.
එහිදී ගන්නා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව අද (05දා) මාධ්‍ය දැනුවත් කරන බවද එම සන්ධානය වැඩිදුරටත් පවසයි.
popular news
D P Liyanage Wednesday, 05 January 2022 04:34 AM
Very very good decision. It is an one of the inefficient essential sservices in Sri Lanka. But it shall not be like the way that the present process of privatisation of buses.
Reply : 0 3
Dayan Wednesday, 05 January 2022 05:26 AM
Not only railways all the commercial undertakings owned by government should be privatized. Due to inefficiency and corruptions in those undertakings incurre huge losses annually. It becomes burden to the public. Say in case of Air Lanka people who have not seen air ports even has to pay taxes even on the food item purchased by them to make good the loses. In private sector profit is the target. Let them also target for profits.
Reply : 2 12
Amila Wednesday, 05 January 2022 09:58 AM
Good decision. Before this govt should privatize SriLankan Airline
Reply : 0 0
දුමින්ද සිරිවර්ධන Saturday, 08 January 2022 02:12 PM
ඉතාමත්ම හොද ක්‍රියාවක්. මෙය කල යුතුමයි. එදා ටෙලිකොම් එකත් අර්ධ රාජ්‍ය කෙරුව නිසා අද ලංකාවේ ප්රමුඛ සංනිවේදන ජාලයක් වෙලා. මේ රජය යටතේ මේ දේවල් ගොඩ නොආවොත්, ආයේ මේ කපේට බැ.
Reply : 0 0
Ikram Saturday, 08 January 2022 08:28 PM
Recently a train guard had forgotten his bag. Train was delayed for 40Mins until this clown got down his bag. What else do we need unless sacking all these old hags and bring in new energy
Reply : 0 0
Kumar Sunday, 09 January 2022 02:39 AM
This idea was floated many times, and nothing came to fruition. Just imagine all the assets and liabilities that has to be transferred to that company.
Reply : 0 0
ANURUDDHA Sunday, 09 January 2022 04:11 PM
ඉතා හොඳ තීරණයක්. එහෙත් වර්තමානයට වඩා ගුණාත්මක සේවයක් වන්නේ නම් ඉතා වැදගත්. ඒවා ලාබදායී ආදායම් ලබන තත්වයට රැගෙන එනවා නම් ඉතා හොඳයි. රජය තියාගත්තත් තෙල් විතරක් නෙවෙයි එළවළු පලතුරු වගේ දේවලුත් රටපුරා ප්‍රවාහනය කරන්න පුළුවන්. එතකොට වාහන තදබදය තවත් අඩු වේවි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd