පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව සාකච්ඡාවක් සිදු නොවුණ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ජනතාවට සහන ලබාදුන්නේ මැතිවරණයක් පැවැත්වීමේ බලාපොරොත්තුවෙන් නොවන බවත් ඔහු පැවැසීය.
රටක මැතිවරණයක් පිළිබඳව තවත් රටකට බලපෑම් සිදුකළ ෙනාහැකි බවත් ඔහු පැවැසීය.