මහනුවර ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පිහිටි ප්රධාන පෙළේ සංචාරක හෝටලයක වායු සමීකරන යන්ත්රයක ගෑස් පිරවූ කොටසක් පුපුරා යාම හේතුවෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ මහනුවර සුදුහුම්පොළ ප්රදේශයේ පදිංචි 21ක් හැවිරිදි වායු සමීකරණ අලුත්වැඩියා කරන කාර්මිකයකු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
ෂේන් සෙනෙවිරත්න/චමිල් රූපසිංහ