ශ්‍රී ලංකාවේ කොවඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 07 ඉක්මවා තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තාව දැක්වෙන්නේ ඊයේ (25දා) දිනය වන විට ශ්‍රී ලංකාවේ 7 013 578ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත බවයි. ඊයේ දිනයේදි පුද්ගලයන් 36 606ක් තෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.