යුක්රේනය හා රුසියාව අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මිය ගිය කුඩාම දරුවා පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
දෙරටේ ආරක්ෂක හමුදාවන් අතර වෙඩි හුවමාරුවට මැදිවූ අවුරුදු 06ක දරුවෙක් මේ අනුව මියගොස් තිබේ. කියෙව් නුවරදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබේ.