2022 වර්ෂයේ මාර්තු මාසයේදී ආරම්භ කරනු ලැබූ ගාල්ල සහ කුරුණෑගල තාක්ෂණික උද්‍යාන දෙකක ඉදිකිරීම් කටයුතු 2023 වර්ෂයේ මැයි මාසයේ සිට නවතා දැමීම හේතුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතු ප්‍රමාද ගෙවීම් නිසා රුපියල් හැටපන්කෝටි තිස් එක්ෂ ලක්ෂ පනස් හත් දහස් එකසිය අසූ දෙකක (653,157,182.00) ක පාඩුවක් රජයට සිදුවී ඇති බවට පෙරේදා(21 දා)
ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලිසිය වෙත මාරු කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.
Read Moreමෙම පැය 24 කාලයෙහිදී සිදු වූ රිය අනතුරු 10 න් පුද්ගල මරණ 13ක් සිදුව තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.මෙම අනතුරු 10 ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුව තිබෙන බවත් මිය ගිය 13 දෙනා සැලකීමේදි 04 දෙනෙකු පදිකයන් බවත් ඔහු කියා සිටියේය.
Read Moreගෙවී ගිය සතියෙහි ඖෂධ පහක් ප්‍රමිතියෙන් තොර වීම නිසා භාවිතයෙන් ඉවත් කර තිබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
Read Moreපසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් අනුව හෙට සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා රථවාහන මෙහෙයමුවක් ක්‍රියාත්ක බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreසහල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබෙන රුපියල් 65ක බද්ධ අඩු කර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
Read Moreහැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ (21) දින සිදු වු පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂා මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු මේ මස (26) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා (22) දින නියෝග කළේය.
Read Moreසියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreබෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.යන්ත්‍රය සහ තවත් වෛද්‍ය මාපකයක් අද (22 ) අලුයම බෙන්තොට රෝහල ඉදිරිපිට බිමදමා ගොස් තිබියදී සොයාගත් බව බෙන්තොට පොලීසිය කියයි.
Read Moreජෝ රූට් නැවතත් එංගලන්ත එක්දින සංචිතයට කැඳවීමට තීරණය කර තිබේ.
Read Moreපාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ දී 21 දින රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි.එම කන්ටේරය හැර එහි ඇති දෑ පරීක්ෂා කිරීමරට අවශ්‍ය බැව් රියදුරුට පැවසුවද,රියදුරු එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙසේ අත් අඩංගුවට ගත් බැව් පොලිසිය වැඩි දුරටත් පවසයි.
Read Moreඅතුරුගිරිය පොලිසිය මගින් හබරකඩ ප්‍රදේශයේදී කසුන් මහේන්ද්‍ර හීනටිගල නමැති ලේඛකයා අත්අඩංගුවට ගැනීමේදී නෛතික ප්‍රතිපාදනය උල්ලංඝනය කර ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා කොළඹ දකුණ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
Read Moreරාජ්‍ය නිලධාරීන්ට රජය මගින් ලබා දී තිබූ යතුරු පැදියක් සොරාගෙන ඊට ව්‍යාජ අංක තහඩුවක් සවිකොට එය භාවිතා කරමින් දිවයිනේ පොලිස් වසම් පහළවක නිවෙස් වලට ඇතුළු වී එහි නිවැසියන්ට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා මරණීය තර්ජනය කොට රුපියල් කෝටි එක හමාරකට අධික වටිනාකමින් යුත් රන් භාන්ඩ හා දේපළ කොල්ල කෑ දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් පහක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි.
Read Moreමෙරටේ පාරිභෝගික ජනතාව මෙන්ම වෙළද ව්‍යාපාරිකයින් මුහුණපා ඇති සහල් ගැටලුවට තමන්ට විසදුම් ලබාදිය හැකි බවත් ඒ සඳහා රජය සහාය ලබා දෙන්නේනම් ඉදිරියේදී මෙරටේ සහල් අර්බුදයක් ඇති නොවීමට කටයුතු කරන බව පොළොන්නරුව දිස්ත්‍රීක් සුළු හා මධ්‍ය පරිමාණ පුබුදු සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
Read Moreඉන්දියාවෙන් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ගෙන ඒම ගැන ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා පැවසීය.
Read Moreදඹගල්ල පොලිස් වසමට අයත් දැලිවපාර පිටතලාව පදිංචි දෙදරු පියෙකු බිරිඳ රටයෑමට සූදානම්වීම පිළිබඳව සිත්තැවුලට පත්වී ඊයේ (21) වෙනිදා වසබී සියදිවි හානිකරගෙන ඇතැයි දඹගල්ල පොලීසිය පවසයි.
Read Moreමාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා වෙත ලබා දුන් තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා පොලිස් කාන්තාවක් සමග එම ස්ථානයට ගොස් සිදු කළ පරික්ෂාවේදී රෙදි කැබැල්ලක ඔතන ලද බිලිදිය දැක ඇත.
Read Moreමහජන චීන විමුක්ති යුද නාවික හමුදාවේ (Chinese People’s Liberation Army Navy) ‘Peace Ark’ රෝහල් නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreසහල් මේට්‍රික් ටොන් පන්ලක්ෂ පනස් දහසකට ආසන්න සහල් ගබඩා කල හැකි සතොස හා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා පහසුකම් පවතින බවත් ඉන් මේ වන විට තුන් ලක්ෂ පනස්දහසක් පමණ සහල් තොග ගබඩා කල හැකි තත්ත්වයේ ගබඩා පවතින බවත් ඒ අනුව සතොස , වී අලෙවි මණ්ඩලය සහ සමූපකාර ආයතන ඒකාබද්ධව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී ආරම්භ කරන බව වෙළඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
Read Moreඋළුක්කුලම, පාවක්කුලම ප්‍ර දේශයේදි කිඹුල් ප්‍රහාරයකටලක්වූ කාන්තාවක් ඊයේ උදෑසන කාලයේදි ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. අවුරුදු 67ක් වන කාන්තාවක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreසිංහරාජ වනාන්තරයේ කලවාන කුඩව පිවිසුම තුළ දුර්ලභ ඝනයේ දේශීය ඖෂධ පෑලෑටි එකතු කර රැගෙන යාම සදහා ළග තබාගෙන සිටි ජපන් ජාතිකයකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්‍යාලය පැවසිය.
Read Moreඅප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreකොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ ඇති විශාල ගසක හැපි තුවාලකරුවන් 6 දෙනෙකු මහනුවර රෝහලට ඇතුලත් කල බව කඩුගන්නාව පොලිසිය පවසයි.
Read Moreහැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හැටන්හිදි මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදුවූ අනතුරිකින් එම බස් රථයේ ගමන් කළ තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreමෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරමින් සීඝ්‍රයෙන් ඉහළ යන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනයා ආරක්ෂා කර ගැනීම සඳහා 2011 සිට මේ දක්වා එවැනි යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන 20 කට එරෙහිව විමර්ශනය කර අධිකරණ ක්‍රියාමාර්ග ඇතුළු නීතිමය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreපළාත් පාලන මැතිවරණය ලබන වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර පවත්වන බවත් පළාත් සභා මැතිවරණය ලබන වසර ඇතුළත පවත්වන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසිය.
Read Moreශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවිමට ෆිච් රේටින් ආයතනය කටයතු කර තිබේ. මේ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා ඉහළ නැංවිමට එම ආයතනය කටයුතු කර තිබේ.
Read Moreපෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreරුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු 12/20 දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවැත්වූ විශේෂ මහා රැස්විමේදි අනුමැතිය ලබාදී තිබේ.
Read More