දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහා සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස නුවරඑළිය අද දිනයේදි විටින් විට වැසි ඇති බවත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු හා වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තතමේන්තුවට වැඩිදුරටත් පවසයි.