මේ සදහා මුදල් ගෙවා රක්ෂණාවරණයක් ලබාගෙන තිබුණේ නම් රක්ෂණ වන්දියක් ගෙවිමට හැකියාව තිබු බව අදාල නියෝජිතයන් මෙහිදී පැවැසීය.
මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු දර්ශිනී මහත්මිය නියෝග කළේ මෙම සිසිල් බීම වර්ග විනාශ කර වෙනත් අලෙවිසැල්වලින්ද එම බීම බැහැර කරන ලෙසයි.
Read Moreඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරිමට යෝජිත තෙල් නළ මාර්ගය ඉදිකිරිම සම්බන්ධයෙන් අවසන් තිරණයකට ජනපතිවරයාගේ ඉන්දිය සංචාරයේදි නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.
Read Moreකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබේ.
Read Moreරජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ’’ක්ලීන් ශ්‍රී ලංකා’’ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (19) දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි .
Read Moreදිවයිනේ ඇතැම් ප්‍රදේශවල මේ වන විට යළිත් සහල් හිඟයක් ඇති වී තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලංකා නාඩු කිලෝවක් රුපියල් 260 දක්වා ඉහළ මිලකට අලෙවි කරන බවද පාරිභෝගික ජනතාව සඳහන් කරති.
Read Moreබස් රථවලින් කප්පම් ලබා ගැනීම දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් මේ පිළිබඳව වර්තමාන ආණ්ඩුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreබෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබූ රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී. යන්ත්‍රය ඊයේ (18) රාත්‍රියේ කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇතැයි බෙන්තොට පොලිසිය කියයි.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස දෙකකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව ඒ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read More05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව කළ විමර්ශනවල සවිස්තර තොරතුරු ඇතුළත් රහසිගත වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ අ ධ්යක්ෂකවරිය ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19දා) බාර දුන්නාය.
Read Moreරෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව ලබා දීමෙන් අනතුරුව රටින් පළා ගොස් සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19)දැනුම් දුන්නේය.
Read Moreපෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ලබන වසරේ දරුවන් 155,000කට පමණ මෙම වැඩසටහනින් ප්රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ.
Read Moreආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බදු සංශෝධන මගින් උපයන විට ගෙවීමේ බද්ද (PayE tax) ගෙවූ 121,000 කට සහන ලබා දී, ස්ථීර සහ ඉතිරිකිරීමේ ගිණුම් ලක්ෂ 161 කට බලපාන පරිදි රැදවුම් බද්ද 5% කින් ඉහත දමා ඇස්බැන්දුමකින් රටම රවටා ඇති යැ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණී කවිරත්න පවසයි.
Read Moreයාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කළේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්තී විසින් යාපනය අධීකරණයේදී අපහාස නඩුවක් ගොනුකොට ඇත.
Read Moreලෝකය පුරා ප්‍රභූ ආරක්ෂකයින් තමන්ගේ ප්රභූවරයාට වාහනයෙන් බහින්න දොර ඇරලා දෙන්නේ ප්‍රභූගේ ලොකුකමට දොර ඇර ගන්නේ නැති නිසා නොවේ. ප්‍රභූ වුණාට පස්සේ අත් හිරි වැටෙන නිසාත් නොවේ. ආරක්ෂක හේතුවක් නිසා. උත්සවයකට ප්රභූවරයෙක් එන බව වගේම එන වෙලාවත් ප්‍රසිද්ධ කාරණයක්. ඒ නිසා ඔහු ඝාතනය කරන්න අවශ්‍ය අයට වාහනයෙන් බහින විවෘත ස්ථානය ප්‍රහාරයට හොඳම අවස්ථාවක්.
Read Moreමේ වන විට සහල් මෙට්ට්‍රික් ටොන් 22,000ක් ආනයනය කර ඇති බවත්, එම සහල් මේ වන විට එම සහල් තොග බෙදා හැරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත පසුගිය නොවැම්බර් මාසයේදී අනුමත කල ඩොලර් මිලියන 150 ක ණය මුදල සදහා ගිවිසුම් අත්සන් කිරීම 2024 දෙසැම්බර් මස 19 වෙනි දින සිදුකරනු ලැබීය. මෙම ණය මුදල ශ්‍රී ලංකා රජය හරහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා ගැනීම සදහා මූලික සාකච්චා පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුකරනු ලැබීය.
Read Moreමෙරට ලුණු හිඟය පියවා ගැනීමට අමු අයඩීකරණය නොකල ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව ලබන දෙසැම්බර් 31 වැනිදාට හෝ ඊට පෙර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreරජය විසින් මෝටර් වාහන ආනයන ඳසහා වූ තාවකාලික අත්හිටුවිම ඉවත් කිරිමත් සමගින් මෝටර් වාහන ආනයනයට අදාළ රෙගුලාසි මුදල්,ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Read Moreමීට අමතරව, හම්බන්තොට ආයෝජන කලාපය ආශ්‍රිතව චීන සමාගම් ස්ථාපිත කරමින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට වඩා හොඳ ප්‍රවේශයක් සලසා දීමට අපේක්ෂා කරන බවද, ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Read Moreවාහන ආනයනය පිළිබඳ තීරණය මුදල් අමාත්‍යාංශ විසින් ගෙන ඊයේ(19දා) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ බවත්, ඒ අනුව කාණ්ඩ 03ක් යටතේ වාහන ආනයනය කිරීම සිදු කරන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමධ්‍යම පළාතේ සමුපකාර සමිතිවල තැන්පත් කොට තිබූ කෝටි 750 කට අධික සාමාජික තැන්පත් මුදල් සහ රජයේ ආධාර මුදල් වශයෙන් ලැබුණු රුපියල් කෝටි 15 ක මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව සමුපාකාර ක්‍රියාකාරිකයකු මෙන්ම හිටපු ග්‍රාම නිලධාරීවරයෙකු වන ඩී.කේ. කීර්තිසිංහ මහතා පවසයි.
Read Moreවර්ෂ 2030 වන විට ලොව වයස 60ට වැඩි ජනතාව වැඩියෙන් සිටින රටවල් 05 අතරට ශ්‍රී ලංකාව පැමිණෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය විය.
Read Moreසහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ගෙවීගිය දින 08 කයෙහිදී සහල් මෙට්‍රික් ටොන්16000 ක් මෙරටට ගෙන්වා තිබේ.
Read Moreඅධිවේගී මාර්ගවල මේ වසරේ ගෙවීගිය කාලය තුළදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 16ක් සිදු වී පුද්ගලයන් 05දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
Read Moreමෙරට තුළ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 53 දෙනෙකු මේ වන විට රට හැර ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික ලැනරෝල් මහතා ප්‍රකාශ කළේය.
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමාට මම දැන් කිව්වා මම තනියෙන් කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කළොත් මම අයින් වෙනවා. එහෙම නැතිනම් ඔබතුමා අයින් වෙන්න. අමාත්‍ය වසන්ත සමරසිංහ - එතුමා අද කියනවා තනියම නෙවෙයි හිටියේ කියලා. එතුමා විභාගය ලියපු තැන හිටිය අනිත් එක්කෙනා කවුද කියලා කියන්න ඕනි පරීක්ෂණ කරද්දි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමන්ලා ආවේ අලුත් සංස්කෘතියක් හදනවා කියලා. ඒ
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreනීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුව ඇති පිරිස් ඉන් ගලවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ මුල් කාර්තුව වන විට ඔවුන්ට දැරිය හැකි මුදලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් වෙළඳපොළට හදුන්වා දීමට කටයුතු කරන බව සුරා බදු කොමසාරිස් උදය කුමාර මහතා පැවැසීය.
Read More