එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණනය කරනු ලබන ලෝක සංතුෂ්ඨි දර්ශකයේදී ශ්‍රී ලංකාව ස්ථාන දෙකක් ඉදරියට පැමිණ 127 වැනි ස්ථානයට පත්ව තිබේ.
මෙම දර්ශකය අනුව 2021 වසරේදී ශ්‍රී ලංකාව 129 වැනි ස්ථානයේ පසුවිය. ඒ අනුව පසගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව ස්ථානය දෙකක් ඉදිරියට පැමිණ තිබේ.
මෙහි පළමු ස්ථානයට ෆින්ලන්තයත් අවසන් ස්ථානයට ඇෆ්ගනිස්ථානයත් පත්ව තබේ. අසල්වාසී ඉන්දියාව 139 වැනි ස්ථානයෙත් පාකිිස්තානය 121 වැන ස්ථානයෙන් පසුවෙයි. නේපාලය 84 වැනි ස්ථානයේත් බංග්ලාදේශය 94 වැනි ස්ථානයෙත් පසුවෙයි.
මෙම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ආසියාවේ කිසඳු රටක් මුල් ස්ථාන 20 අතරට ඇතුළත් නොවේ.