පස්සර නමුණුකුළ මාර්ගයේ 10කණුව ප්රදේශයේදි පෞද්ගලික බස් රථ දෙකක් අද(18දා) සවස මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබු රියදුරන් දෙදෙනා සමග පාසල් සිසුන් ඇතුලු අට දෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පැවසීය.
ලුණුගල ප්රසන්න පත්මසිිරි


