සති අන්තයේ විදුලිය කපන්නේ මෙහෙමයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම අනුව සති අන්තයේ විදුලිය කප්පාදු කිරීීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අවසර දී තිබේ.
මේ අනුව සෙනසුරාදා දිනයේදී P, Q, R, S, T, U, V සහ W යන ප්රදේශ සඳහා පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා පැය එකයි මිනිත්තු 30ක් සහ පස්වරු 4.00 සිට රාත්රී 10.00 දක්වා පැයකුත් විනාඩි 30ක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
A, B, C, D,E,F,G,H,I,J,K,L යන ප්රදේශ සඳහා පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය දෙකයි මිනිත්තු 30ක් සහ පස්වරු 6.00 සිට රාත්රී 11.00 දක්වා පැයකුත් විනාඩි 15ක කාලයක් විදුලිය විසන්ධි කෙරේ.
ඉරිදා දිනයේදී P, Q, R, S, T, U, V සහ W කළාප සඳහා සවස 4.30 සිට රාත්රී 9.30 දක්වා පැයයි විනාඩි 15 විදුලිය කප්පාදුවක් ක්රියාත්මක වේ.
A, B, C, D,E,F,G,H,I,J,K,L යන ප්රදේශ සඳහා උදෑසන 8.00 සිට සවස 5.00 දක්රාවා පැය දෙකක විදුලි කප්පාදුවකුත්, සවස 5 සිට රාත්රී 10.00 දක්වා පැයයි මිනිත්තු 15කුත් විදුලි කප්පාදුවක් සිදුකරයිි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

