විවිධ මානසික ආබාධ ඇති පුද්ගලයන්ට ලබාදෙන ඖෂධ මත්පෙති ලෙස අලෙවි කළ රජයේ විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කඳානේදීී පොලිස් නිලධාරියෙකු උපාය දූතයෙක් ලෙස යොදා ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.සැකකාර වෛද්‍යවරයාගේ වෛද්‍ය මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමේදීී එහි තිබූ මෙම මත්වීමට ලබාදෙන ඖෂධ පෙති 1400ක් පමණ පොලිස් භාරයට ගෙන තිිබේ.