පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 07කට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.
ත්‍රස්තවාදී සිද්ධියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ලිවර්පූල් රෝහල ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් පසු බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත තර්ජන මට්ටම ’සැලකිය යුතු’ සිට ’දරුණු’ මට්ටම දක්වා ඉහළ නංවා තිබේ.
Read More1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreසියයට 50ක ධාරිතාවක් යටතේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අවසර ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.
Read Moreජර්මනිය තුළ සීත සෘතුව සමග යළිත් ආසාදන වැඩිවීම එරට දේශපාන කරළියේද ආතතීන් වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඑසේම මිල පාලනය ක්‍රියාත්මක නොවීමත් ප්‍රශ්ණයක් අවම වශයෙන් ප්‍රධාන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සඳහාවත් මිල පාලනයක් අවශ්‍යයි. එසේ නොමැති නම් ස්ථිර වැටුපකින් ජීවත් වන අයට මේ තත්ත්වය දරාගන්න අපහසුයි. ඒ නිසා අප ඒ අය වෙනුවෙන් යම් දෙයක් කළ යුතුයි. ඒ අය සඳහා සහනයක් ලබාදිය යුතුයි.
Read Moreනව සීමාවන් කඩ කළහොත් ඩොලර් 1,660ක් දක්වා දඩ මුදලකට යටත්වීමට සිදුවන අතර, සියලුම ස්ථානවලදී පුද්ගලයන්ගේ එන්නත් ලබාගත් තොරතුරු පරීක්ෂා කිරීම සිදුවනු ඇත.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.
Read Moreමීරිගම ප්‍රදේශයේ ගිලා බැසීමට ලක් වූ දුම්රිය මාර්ගය තාවකාලිකව පාලමක් යොදා යථා තත්ත්වයට පත් කෙරෙමින් පවතිනවා.
Read Moreමේ දිනවල පවතින අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreතනි පුද්ගලයෙකුට මේ අසීමිත බලතල දුන්නාම ඒ පුද්ගලයා පිස්සෙක් වෙනවා. ඔලුව නරක් වෙනවා. සමාවෙන්න ඒ වචනය කිව්වාට. ඊට පස්සේ තමන්ට ඕනෑ අය පමණක් ලංකරගෙන රටක් පාලනය කරන්න හදනවා
Read More2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් ඇතුළත් කරමින් ලෝක කණ්ඩායමක් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නම් කර තිබේ.
Read Moreමැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය යනුවෙන්, සභානායක, අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට 2021.11.15 ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
Read Moreකොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅද සිට සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු දින 50 කට වසා දමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.
Read Moreරුපියල් කෝටි 18 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්රැම් 04 යි ග්රැම් 527 තම අත් බෑගය තුළ සගවා ගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.
Read Moreසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.
Read Moreමා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.
Read Moreනාය යෑමේ අවදානම හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – නුවර මාර්ගය නැවත දනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ විරෝධතාව හෙට (16) සැලසුම් කළ පරිදි පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියි.
Read Moreකොවිඩ් වසංගතය හමුවේ පසුපසට ගිය රට ක්‍රමවත්ව ඉදිරියට ගැනිමේ අභිප්‍රායෙන් යුතුව ඉතා විධිමත්ව හා ජනතාවාදි ලෙස ඉදිරිපත් කළ අයවැයක් ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින් පැවසීය.
Read Moreචීන මහජන සමූහාණ්ඩුවේ චින්ඩාවෝ නගරය සහ ලෝක උරුම මහනුවර නගරය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම අද (15දා) සුම් තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණි .
Read Moreසෞඛ්‍ය උපදෙස් කඩකමින් උද්ඝෝෂණ පැවැත්වීම තුළ සිදු වන්නේ යළි කොරෝනා රැල්ලක් ඇතිවීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.
Read Moreශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
Read Moreඑක රටක් එක නීතියක් සදහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සදහා මහජන අදහස් කැදවීමට තීරණය කර තිබෙනවා.
Read Moreආණ්ඩුවට සහාය පළකරන දේශාපාලන පක්ෂ 11ක නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබු පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා අචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිත ඇතැයි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
Read More