දූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.
කොවිඩ් ව්‍යසනයට මුහුණ දෙමින් රට ගොඩනැංවීම උදෙසා වසංගතය මෙන්ම ආර්ථිකයද කළමනාකරණය කිරීම අතිශය වැදගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreනොවැම්බර් 9දා සිට ක්‍රියාත්මක වන නවතම ක්‍රියාමාර්ග යටතේ, ගෘහස්ථ හෝ එළිමහනේ කැෆේ සහ අවන්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයන් කොවිඩ්-19 එන්නත් කිරීම හෝ වෛරසයෙන් සුවය ලැබීම පිළිබඳ සාක්ෂි පෙන්වීමට බැඳී සිටී.
Read Moreආණ්ඩුව විනාශ වුණත් ජාත්‍යන්තර අරමුදට මුදල් ලබා ගැනීමට නොයන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකාව මුහුණ දි ඇති අස්ථාවර තත්ත්වයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read More2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි
Read Moreවිශේෂයෙන්ම මේ හරහා ඉරානය වෙත පනවා ඇති සම්බාධක ඉවත්කර ගැනීමටද අවශ්‍ය වටපිටාව සැකසෙනු ඇති බව සඳහන් වේ.
Read Moreබත්තරමුල්ල, සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් රථ සේවාවන් 11ක් ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා (Sakamoto Takema) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ කොළඹ උද්ඝෝෂයට සහභාගී වීම සඳහා අනුරාධපුරයේ සිට කොළඹට ගමන් කරමින් තිබූ බස් රථ කීපයක් අද (16දා) නොච්චියාගම ප්‍රදේශයේ දී පොලීසිය ආපසු හරවා යැවීමට කටයුතු කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
Read Moreපහල කඩුගන්නාව සහ ඊට ඉහළින් ඇති මහනුවර කොළඹ මාර්ගය නාය යාමේ තර්ජනයකට ලක් වීම හේතුවෙන් හා මහනුවර දුම්රිය ගමනය තාවකාලිකව නවතා දැමීම නිසා පැණිදෙණිය ඉන්ධන තොග ගබඩාවට න්ධන ප්‍රවාහනයේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වේ .
Read Moreශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.
Read Moreමන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.
Read More[UPDATE] සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය කොල්ලුපිටිය ප්‍රදේශයෙන් අවහිරවී තිබේ.
Read Moreමේ මාසයේ මුල් දෙසතිය තුල සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නොවැම්බර් 01 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලය තුල මෙම සංචාරකයන් පැමිණ තිබේ. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreසිනමාව කර්මාන්තයක් ලෙසට ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
Read Moreරට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
Read Moreරජයේ පාසල්වල මෙතෙක් විවෘත කර නොමැති 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා පන්ති ලබන නොවැම්බර් 22 වන සඳුදා ආරම්භ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියි.
Read Moreසමගි ජන බලවේගය විසින් (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය ප්‍රදේශයෙන් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ආපසු හරවා යැවිමට පොලිසිය කටයුතු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාව තුළ මේ වන විට ඉන්ධන හිඟයක් නොමැති බව රජය ප්‍රකාශ කරයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 253,860,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඅවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreරුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (16) සිට මේ මස 30 වනදා දක්වා ක්‍රියාත්මක වන ලෙස නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
Read Moreතෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
Read Moreචීනය සිරියාවට කොවිඩ්-19 එන්නත් මාත්‍රා 500,000ක් පරිත්‍යාග කර ඇති අතර, ඒවා භාරදීම සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී සිදුවිය.
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreලබන වසරේදී ලිබියාවේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා ලිබියානු හිටපු නායක කර්නල් මුවම්බර් ගඩාෆිගේ පුත් සියිෆ් අල් ඉස්ලාම් අල් ගඩාෆි ඉදිරිපත්වීමට අදාළ ලිපි ලේඛණවලට අත්සන් කර තිබේ.
Read Moreචීන ජනාධිපති ෂී ජින්පිං මෙම අදහස් පළ කළේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග අථත්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
Read Moreමධ්‍යම අධිවේගි මාර්ගයේ සිට කුරුණෑගල දක්වා වන කොටස මේ මස අවසන් වන විට විවෘත කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
Read More