saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6136 hours ago

LATEST

ඇල්ල – පස්සර මාර්ගයේ නායයෑමක්

calendar_today 2021 නොවැ 28 - 17:23 remove_red_eye - 210  

ඇල්ල – පස්සර මාර්ගයේ 16 වෙනි කිලෝමීටර් කණුව අසළ නායයෑමක් සිදුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

මහනුවර - ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය සිටි පුද්ගලයාගේ සිරුර හමුවී තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මගීන් ප්‍රවාහනය කරන අතරතුරදී , නීති විරෝධී ලෙසින් , බස් රථ දෙකක් , අධිවේගී මාර්ගයේ අතර මඟ නවතා , එහි රියදුරන් බස්රථ දෙකකට මාරුවීමේ සිද්ධියට සම්බන්ධ රියදුරන් දෙදෙනාට , රුපියල් හතලිස් දහසක දඩයක් ගෙවීමට , මතුගම මහේස්ත්‍රාත් ධම්මික උඩුව විතාන මහතා නියෝග කළේය .

Read More

ශ්‍රී ලංකා කාත්නා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩිකාවන් 6කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. මීට අමතරව ක්‍රිකට් කණ්ඩායම සමග සිටි නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.

Read More

මහරගම හයිලෙවල් මාර්ගයේ ඉන්ධන පිරවුම් හලක පොම්පකරුගේ ගෙලට තියුණු ආයුධයක් තබා බියගන්වා , ඔහු සන්තකයේ තිබූ රුපියල් හතළිස් පන්දහසක මුදලක් කොල්ලකා පළාගිය , පුද්ගලයින් දෙදෙනෙකු දින විසි අටකට පසුව අත්අඩංගුවට ගත් බව බස්නාහිර -දකුණ අපරාධ කොට්ඨාසය පවසයි .

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් මෙන්ම ශ්‍රී ලාංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන්ද ඉවත් වීමර තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

ත්‍රිකුණාමලය කින්නියා කුරින්ජන්කේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි තවත් දැරියක් මියගොස් ඇත.

Read More

හෙට (29) සිට කොත්තුවක් රුපියල් 10 කින් හා කෙටි ආහාර රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි.

Read More

ආණ්ඩුව තුනෙන් දෙකේ බහුතරය බලය ආණ්ඩුවට හිමිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යැයි පවසන අය ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව බිඳ වැටීමට ලක් නොවන බව මෙහි දී අවධාරණය කළ ඇමතිවරයා මේ නිසා මාධ්‍ය ඉදිරියේ හා නොයෙකුත් තැන්වල පුරසාරමි දෙඩීම පසෙක තබා අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට ආණ්ඩුවෙන් ඉවත්ව යාමේ හැකියාව ඇතැයි ද කියා සිටියි.

Read More

තිරිඟු පිටි මිල ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පවසා සිටියි.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ බූස්ටර් මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා තිබේ. ඒ අනුව තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 502,951ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

Read More

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍ර දේශයන්ට පසුගිය පැය 24ක කාලය තුළ බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහ ඔය ද්‍රෝණියේ පහළ ප්‍ර දේශයන්ට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

මහනුවර - ගුරුදෙනිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍ර දේශයේදී මහවැලි ගඟට මෝටර් රථය්ක පෙරළීමන් සිදුවූ අනතුරකින් එක් අයෙක් අතුරුවන්ව ඇති බව පොලීසිය කියයි.

Read More

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.

Read More

චීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කරයි.

Read More

රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

Read More

වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.

Read More

පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Read More

අද මම නොතෙමී යනවා... ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ... මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්... මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි... ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම....

Read More

’’අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා’’ එක්සත් ජනපද රුසියානු තානාපතිවරයා පවසයි.

Read More

සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අද අහිමි විය.

Read More

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (26දා) දින පස්වරුවේ “සායනික මහාචාර්ය” පදවි පිරිනැමිණි.

Read More

දකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව කියයි.

Read More

හෙට(28) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.

Read More

එක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.

Read More

නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.