saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6140 hours ago

LATEST

බලපත්‍ර නොමැති පුපුරණ ද්‍රව්‍ය සමග 5ක් අත්අඩංගුවට

calendar_today 2021 නොවැ 27 - 15:28 remove_red_eye - 163  

පදවිය ආරියාදාසගම ප්‍රදේශයේදී බලපතු නොමැතිව වෑන් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 5ක් එම පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නොමැතිවීම හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තාවන ඔමික්‍රෝන් නැමැති කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

Read More

පාසල් යළි වසා දැමීමට කටයුතු නොකරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ඉල්ලීමක් කර සිටියි.

Read More

පිටිගල අමුගොඩ ප්‍රදේශවාසියෙකු වන කේ. පී සරත් මහතා බඩු මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා අද ( 27දා) අමුගොඩ අමරගම ක්‍රීඩාංගණයේදී අඛණඩ උපවාසයක් ආරම්භ කළේය.

Read More

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කරයි.

Read More

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

මේ වන විට සිම්බාබ්වේහි තරග සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සමගින් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. අයි.සී.සී ය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රීයාමර්ගයක් ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් ඔවුන් සමගින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමගින් සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.

Read More

කොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් නව බස් සේවාවක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටියි.

Read More

අවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

Read More

කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.

Read More

ඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.

Read More

වසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.

Read More

කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි නාවික හමුදා සෙබළෙක් එහි ඉහත මාලයෙන් වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.

Read More

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවධානය යොමුකළ යුතු ප්‍ර භේදයක් ලෙස නම්කර තිබේ.

Read More

චීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.

Read More

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.

Read More

මේ පිළිබඳව කළ විමර්ශනයේදී ගෑස් ලිප, ගෑස් සිලින්ඩරය හෝ රෙගියුලේටරයේ වයරය ගැලවීමක් හෝ පිළිස්සීමක්, උණුවීමක් හේතුවෙන් සිදුවූ ගිණි ගැනීමක් නොවන බවට අණාවරණය වී ඇතැයිද පොලීසිය පවසයි.

Read More

මෙම නිවේදනයට අනුව 2022 ජනවාරි 15 වැනි දින දක්වා අවම කාර්ය මණ්ඩල සේවයට කැඳවීමටත්, නිවසේ සිට රාජකාරී කිරීම ධෛර්යමත් කිරීමත්, අත්‍යවශ්‍ය නොවන වැඩසටහන් සීමා කිරීමටත් නියෝග කර තිබේ.

Read More

පනාමුරේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙක් මිය යෑමට විරෝධය දක්වමින් මාර්ග අවහිර වන පරිදි පසුගිය 17 දා විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් අතරින් 8 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

සංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ මගී බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වී නිවසක් මතට කඩා වැදීමෙන් අනතුර සිදුවෙයි.

Read More

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කළේය.

Read More

1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය හිමිවිය.

Read More

දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගනු ලැබූ ඉතා ශීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත නව කොවිඩ් ප්‍රභේදය නිසා ලෝක වෙළෙඳ සංවිධානය (WTO) සිය පළමු අමාත්‍ය රැස්වීම කල් දැමීමට තීරණය කර තිබේ.

Read More

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් දේශීය වශයෙන් නිෂ්පාදිනය කළ ආරක්‍ෂිත උපකරණ තොගයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා ලබාදී තිබේ.

Read More

එළඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනයන්වලදී දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා වෙනුවෙන් විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට යොමු කරවීම සඳහා රට තුළ ඇති ආයෝජන අවස්ථා පුළුල් කළහැකි ආකාරය පිළිබඳව සොයා බැලීමේ විධිමත් ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ඇරඹීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read More

ආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා ‌පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් ​ද​ඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු හමුවේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.