වසර හතකට පසුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක් සඳහා ඉහළම මිල වාර්තා වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110ක් දක්වා වර්ධනය වී තිිබේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජික රටවල් තමන් සන්තකයේ පවතින ආරක්ෂිත තොගවලින් තෙල් බැරල් මිලියන 60ක් ලෝක වෙළඳපොළට නිකුත් කරන බවට සඳහන් කර ඇති අවස්ථාවක මෙසේ බොරතෙල් බැරලයක මල ඉහළ ගොස් තබේ.