යුක්රේනයේ නවතම සටන්වලදී 250000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.
ආහාර සහ ඖෂධ ඇතුළු සැපයුම් බෙදා හැරීම සහ තුවාල ලැබූවන් ඉවත් කිරීම සහතික කිරීම සඳහා නගරාධිපතිවරයා ජාතික රජයෙන් සහ ආධාර ආයතනවලින් උදව් ඉල්ලා සිටී.
ප්රාදේශීය නියෝජිතයෙක් බීබීසීයට පවසා ඇතත්තේ ගැටුම්වලන් පුද්ගලයන් 200 දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් බවයි.