අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර - කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.
චීනය විසින් සංවර්ධනය කරන ලද Wing Loong-10 මිනිසුන් රහිත ගුවන් යානය (UAV) සමුද්‍ර කාලගුණ නිරීක්ෂණ පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සහ අත්හදා බැලීම් පරීක්ෂණ මෙහෙයුමක් සම්පූර්ණ කරයි.
Read Moreරසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා සිටියි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreවඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පසුගියදා ප්‍රකාශයට පත් කළේය.
Read Moreපහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
Read Moreඅද මම නොතෙමී යනවා... ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ... මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්... මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි... ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම....
Read More’’අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පන්නනවා. ජනවාරි 30 වැනිදා මගේ සහෝදර රාජ්‍ය තාන්ත්‍රිකයින් 27දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසක් අප හැර යනවා’’ එක්සත් ජනපද රුසියානු තානාපතිවරයා පවසයි.
Read Moreසිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය එරට තුළ පවතින කොවිඩ් 19 රෝගයේ ව්‍යව්‍යාප්තිය හේතුවෙන් අවලංගු කිරීම හේතුවෙන් 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස අද අහිමි විය.
Read Moreප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ඊයේ (26දා) දින පස්වරුවේ “සායනික මහාචාර්ය” පදවි පිරිනැමිණි.
Read Moreදකුණු අප්‍රිකාවේ සිට ආපසු පැමිණි සංචාරකයෙකු තුළ ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට හැකිවූ බව කියයි.
Read Moreහෙට(28) පෙරවරු 8.00 දක්වා බලපැවැත්වෙන පරිදි ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.
Read Moreඑක්සත් රාජධානිය ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව එරට සෞඛ්‍ය ලේකම් සජිඩ් ජාවිඩ් අනාවරණය කරයි.
Read Moreනව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රොන් ආසාදනය වීමේ අවදානම හේතුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් තරගය අවලංගු කර තිබේ.
Read Moreපදවිය ආරියාදාසගම ප්‍රදේශයේදී බලපතු නොමැතිව වෑන් රථයකින් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සැකකරුවන් 5ක් එම පුපුරණ ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නොමැතිවීම හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තාවන ඔමික්‍රෝන් නැමැති කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
Read Moreපාසල් යළි වසා දැමීමට කටයුතු නොකරන ලෙස අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියන් ඉල්ලීමක් කර සිටියි.
Read Moreපිටිගල අමුගොඩ ප්‍රදේශවාසියෙකු වන කේ. පී සරත් මහතා බඩු මිල අඩු කරන ලෙස රජයෙන් ඉල්ලා අද ( 27දා) අමුගොඩ අමරගම ක්‍රීඩාංගණයේදී අඛණඩ උපවාසයක් ආරම්භ කළේය.
Read Moreරාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඉටුකම COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 5ක් පරිත්‍යාග කරයි.
Read Moreගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreමේ වන විට සිම්බාබ්වේහි තරග සංචාරයක නියැලෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) සමගින් සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. අයි.සී.සී ය ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රීයාමර්ගයක් ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් ඔවුන් සමගින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමගින් සාකච්ඡා කරන බවත් හෙතෙම පැවසීය.
Read Moreකොට්ටාව, මාකුඹුර බස් පර්යන්තයේ සිට අන්තර් පළාත් නව බස් සේවාවක් ලබන මාසයේ සිට ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසා සිටියි.
Read Moreඅවුරුදු 60 වැඩි පුද්ගලයින්ට බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද(27) සිට ලබාදෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
Read Moreකාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන සිම්බාබ්වේ වෙත ගොස් තිබේ.
Read Moreඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
Read Moreවසරකට වැඩි කාලයක් පුරා, චීනය සහ රුසියාව නිර්මාණාත්මක ආකාරයෙන් විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනවලට අදාළ සහයෝගීතා සහ හුවමාරු ක්‍රියාකාරකම් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව ජනපති ෂී ජින්පිං පවසයි.
Read Moreකොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු කරමින් සිටි නාවික හමුදා සෙබළෙක් එහි ඉහත මාලයෙන් වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එය අවධානය යොමුකළ යුතු ප්‍ර භේදයක් ලෙස නම්කර තිබේ.
Read Moreචීන අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් වැඩි දියුණු කරන ලද මෙම චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත සහ ගුවන්විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සැපයීමට සමත් වේ.
Read Moreගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.
Read More