saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6117 hours ago

LATEST

ග්ලයිෆොසේට් ගැසට්ටුව නිසා පළිබොධනාශක රෙජිස්ටාර්ට තනතුර අහිමි වෙයි

calendar_today 2021 නොවැ 23 - 12:04 remove_red_eye - 705  

එසේම ගලයිෆොසෙට් තහනම යළි පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් පැවැසීය.

මගේ අතින් කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අපහාසයක් වෙන විදියට වචනයක් පිට වුනා නම් තමයි මම සමාව ඉල්ලන්න ඕන. මම යහපත් සිතින් කියපු දෙයක්. මම වල් නෑ. අහපු මිනිස්සු වල් වුනාට මට කරන්න දෙයක් නෑ. මම කිව්වේ යහපත් සිතින්. කාන්තාවන් මම අපහසුතාවයට පත් කළේ නෑ. කාන්තාවන් අපහසුතාවයට පත් කර ගන්නේ කාන්තාවන් විසින්. මම බටු ගැන කිව්වම කොහොමද කාන්තාවන්ට අපහස වෙන්නේ. මම කියපු පරුෂ වචනය කටින් කියන්න. මම එදාට පිළිගන්නම්.

Read More

වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.

Read More

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.

Read More

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබේ. ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවද වාර්තා වෙයි.

Read More

ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

Read More

සියක් නගර වැඩසටහන යටතේ යෝජිත නගර සංඛ්‍යාව 125ක් දක්වා වැඩිකිරීමටත්, යෝජිත නව ව්‍යාපෘති 25 සඳහා අමතර රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීමටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

Read More

වසර ගණනාවක අරගලයකින් පසු 2014 වර්ෂයේ ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක 5ක් කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර යන පළාත්වල තහනම් කළේය. ඒ තීරණය ගැනීමට අපගේ පර්යේෂණ ද ඉවහල් විය. ඊයේ රාත්‍රී පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් එම තහනම ඉවත් කර ඇත. මෙය අමනෝඥ තීරණයකි.

Read More

චීනය සිය නව Gaofen-3 02 දුරස්ථ සංවේදක චන්ද්‍රිකාව ලෝන්ග් මාර්ච්-4C රොකට්ටුවක් මතින් දියත් කර තිබේ.

Read More

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපෝස් හා කාබෝෆියුරාන් 2014 වසරේ දෙසැම්බර් 22 දා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඊයේ (22දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

Read More

දිවයින ආශ්‍රිතව වර්ධනය වන පහළ වායුගෝලයේ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් අද (23දා) සිට නැවතත් වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පෙරපාසල් විවිධ ප්‍රසංග පැවැත්වීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවසර ලබාදී නොමැති බවත්, ඒ අනුව ඒ සඳහා දරුවන් සූදානම් නොකරන ලෙසත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා නයනා ද සිල්වා මහත්මිය සියලු පෙරපාසල් පාලිකාවන්ගෙන් ඉල්ලා සිටියාය.

Read More

අපේ කාලයේ ප්‍රධාන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙවීමේදී සහ ලොව පුරා පුළුල් සම්මුතියක් ගොඩනැගීමේදී මාධ්‍ය වැදගත් සමාජ වගකීම් දරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Read More

වර්තමාන ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව කනගාටුවෙන් ප්‍රකාශ කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බුර්කිනා ෆාසෝ හි උතුරු නගරයේ ෆවුබ් හි හමුදා කඳවුර ඉලක්ක කරගත් මෙම ප්‍රහාරයෙන් මරණ රැසක් වාර්තා වෙයි.

Read More

මේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.

Read More

ඉන්ධන ප්‍රවාහන බවුසරයක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ගිනිගත්හේන ප්‍රදේශයෙන් අවහිර වී ඇත.

Read More

බෙල්ජියමේ බාර් සහ අවන්හල් තුළ වාඩි වීමට නම්, දැන් COVID Safe Ticket ලෙස හැඳින්වෙන විශේෂ ජංගම දුරකථන යෙදුමක් සමග එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතුය.

Read More

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩල ලේකම් නිකොලායි පට්රුශෙව් (Nikolai Patrushev) මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබා සිටියි

Read More

1979 දී හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් ඩූ-හ්වාන්, ඊළඟ වසරේ ජනාධිපති වී 1988 දක්වා බලයේ රැඳී සිටියේය.

Read More

2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී ඇත.

Read More

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදි කරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Read More

අසනීප තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

Read More

ජනාධිපතිවරණයක් හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස විපක්ෂය සඳහන් කරන බවත් කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් බවත් විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් මීට ටික වේලාවකට පෙර පිටව ගොස් තිබේ.

Read More

බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.

Read More

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 267ක් ලබා සිටියේය.

Read More

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කොට වගකිය යුත්තන්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.