හෙට (02දා) දිනයේදී ශ්රී ලංකාව තුළ පැය 7.30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
මේ අනුව උදය වරුවේ පැය 5ක විදුලිය කප්පාදුවක් හා සවස් කාලයේදී පැය 2.30ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.
වැඩිදුර තොරතුරු පසුවට...