මෙම ගොඩනැගිල්ලේ කාන්තා නේවාසිකාගාරයක්ද ඇති අතර අයට අනවසරයේ ඇතුළුවීමට පැමිණි මෙම පුදුගලයා එහි ආරක්ෂක නිලධාරිනිය දැක පලා යාමට උත්සාහ කිරීමේදී මෙසේ ගොඩනැගිල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙවර එල්.පී.එල්. තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ජැෆ්නා කණ්ඩායම රැස්කළ ලකුණු 210 වන අතර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සමත්විය.
Read MoreHIV ඒඩ්ස් රෝගී තත්ත්වයට එරෙහි සටන ඉහළ නැංවීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පූර්ව නිරාවරණ රෝග වැළැක්වීමේ (PrEP) ප්‍රථම එන්නත් ප්‍රතිකාරයට අනුමැතිය ලබා දී තිබේ.
Read Moreඋද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Read Moreපාකිස්තානය දෙකඩ කර බංග්ලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් 1971දී නිර්මාණය කිරීම සඳහා ලෝකයේ ප්‍රධාන ඔත්තු සේවාවන් සැලකිය යුතු කර්යභාරයක් කරනු ලැබීය. ඒ අතරින් සෝවියට් සංගමයේ ප්‍රධාන ඔත්තු සේවාව වූ කේ.ජී.බී., ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ., පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය නමින් හැඳින්වෙන රෝ නමින් ප්‍රසිද්ධ ඉන්දියාවේ ප්‍රධාන ඔත්තු සේවය සහ පාකිස්තානයේ අයි.එස්.අයි. කළ කටයුතු ගැන විමසීම මෙම සිදුවීමේ ඇත්ත හඳුනාගැනීම සඳහා
Read Moreරුසියාවට හිතවත් නොවන පියවරවලට දැඩි ලෙස ප්‍රතිචාර දක්වන බව පැවසූ පූටින්, එසේ කිරීමට ඔවුන්ට සෑම අයිතියක්ම ඇති බව අවධාරණය කළේය.
Read Moreබේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත්බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ.
Read Moreතෙල් අවශ්‍යම මිනිස්සුන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙන කූපන් ක්‍රමයක් ලබා දිය යුතු බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreවිශේෂ කිමිඳුම් තටාකයක ඔවුන් දැක්වූ නර්තනයන් සහ චලනයන් මෙන්ම, ඔවුන්ගේ සුවිශේෂී දියකිඳුරු ඇඳුමද මෙහිදී ඇගයීමට ලක්විය.
Read Moreමෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.
Read Moreමැඩගස්කරයේ ඇමතිවරයෙකු රැගත් හෙලිකොප්ටර් යානයක් දිවයිනේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් කඩා වැටීමෙන් පසු පැය 12ක් පමණ පිහිනා ගොස් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගත් දෙදෙනා අතර එම අමාත්‍යවරයාද වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහල නැංවීමට පියවර ගන්නා බව සමස්ථ ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනත්තල් සමයේදී සාම්ප්‍රදායික වයින් පානයන් සහ නත්තල් කෑම මෙස වෙනුවෙන් ගනුදෙනුකරුවන් පිටතට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, මෙම ස්ථාන එම කාලය තුළ අතිශය කාර්යබහුල වෙයි.
Read Moreලෝක වෙළෙඳපලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින කාලයේ දී ලංකාව ඉන්ධන මිල ඉහල දැමීමට කටයුතු කලා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක සඳහන් කරයි
Read Moreඉන්ධන මිල වැඩිවිම හමුවේ එලවළු කිලෝවක මිල පවතින මිලට වඩා රු 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ උවයිස් මොහොමඩ් මහතා ඉල්ලා අස්වී තිබේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක කාලය තුළදී ඩොලර් බිලියන 14ක ආදායමක් ශ්‍රී ලංකාවට අහිමිවූ බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
Read Moreඑකක් තමයි මේ පොහොර පිළිබඳ ප‍්‍රශ්නය. පොහොර පිළිබඳ ප‍්‍රශ්නය තරමක් දුරට අපි හදාගත්ත ප‍්‍රශ්නයක්. ඒක අපි හදාගත්තේ අපේ අරමුණ කුමක්ද කියලා හරියට වටහා ගන්නේ නැතිව ඒක වැරදි ආකාරයට කි‍්‍රයාත්මක කිරීම නිසා.
Read Moreඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රි රෝද රථ ගාස්තුද ඉහළ නැංවීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.
Read Moreඉදිරියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේදැයි තමන්ට පිළිතුරු ලබාදිය නොහැකි බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.
Read Moreඉන්ධන මිල වැඩිකිරීම හරහා බලපෑමට ලක්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද මිග් 27 වර්ගයේ ප්‍රහාරයක ගුවන් යානයක් මොරටුව සරසවියට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබේ.
Read Moreකොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණ වැඩසටහන අනුව අද පෙරවරුව වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 2 659 638ක් වෙත තෙවැනි මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.
Read Moreඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි. බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩකිරීමට සාපෙක්ෂව තම සමාගමද ඉන්ධන මිල වැඩි කරන බව ලංකා ඉන්දීය තෙල් සමාගම පවසයි.
Read Moreමේ වන විට ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බව එම දර්ශක අධ්‍යනය කිරීමේදී පැහැදිලි වෙයි. ඔපෙක් මිල දර්ශකය අනුව 2021 ඔක්තෝබර් මස 21 වැනිදා බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.11 ක් වූ අතර එය 2021 නොවැම්බර් මස 21 දා වන විට ඇමෙරිකානු ඩොලර් 80.37ක් විය.
Read Moreපර්යේෂණ ප්‍රතිඵලවල පුදුමයට කරුණක් වූයේ, පෙනහළු සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවල මයිටොකොන්ඩ්‍රියාවලට හානි හඳුනා ගැනීමයි.
Read Moreමධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅපේ රටේ මාධ්‍ය ගෑස් ටැංකියක් පිපුරුණ විට ඒක ප්‍රවෘත්තියක් කර ගත්තාට, ගෑස් ටැංකිය අලුතින් හැදුවාම එක ප්‍රවෘත්තියක් කරගන්නේ නැහැ.
Read Moreචීනයේ වාර්ෂික කොවිඩ්-19 එන්නත් නිෂ්පාදන ධාරිතාව මාත්‍රා බිලියන 7ක් දක්වා ළඟා වී ඇති බව එරට කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) පවසයි.
Read More