අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර නොමැති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සඳහන් කරයි.
සිරස රූපවාහිනය වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලාපොරොත්තුවක් හෝ කිසිම සූදානමක් නොමැති බවයි.