රටේ පවතින තත්ත්වය පිලිබඳව කැබිනට් මණ්ඩලයේ දී අද (06) දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒහිදී ඇතැම් අවස්ථාවන් හීදි ඇතැම් පුද්ගලයන් විසින් ක්රියාකරන ආකාරය පිලිබඳව දැඩි විවේචන පැමිණ තිබෙන බවත් වාර්තා වෙයි.
ඒ අනුව මෙම තත්ත්වයන් පාලනය කිරීම සඳහා රට තුල හදිසි නීතිය ගෙන ඒම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර ඇති බවත් වාර්තා වෙයි.