විදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති සම්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින උග්‍ර ඩොලර් අර්බුදය අපනයන කර්මාන්තයට බලපා ඇති බව අපනයනකරුවන් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreසියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය
Read Moreරට මේ වන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික හා ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැත්ද පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් හෙට (03දා) පැවැත්විමට නියමිත කැබිනට් මණ්ඩල රැස්විමේදි පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read More2021 වසරේදී සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 2419ක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඉකුත් වසරේදී මාරක රිය අනතුරු 2325ක් වාර්තා වී ඇති බවයි.
Read Moreවසංගතය තුන්වැනි වසරට එළැඹෙන විට එක්සත් ජනපදය කොවිඩ්-19 දර්ශකවල නව වාර්තා කිහිපයක් පිහිටුවා ඇති පසුබිමක, 2022 දී වසංගතයේ යළි නැගිටීම ගැන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.
Read Moreපොදු ස්ථානවලට පිවිසීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම අද (01දා) සිට බලාත්මක වීමට නියමිතව තිබුණත් එම අනිවාර්ය කිරීමේ කාලසීමාව කල් දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඅභ්‍යවකාශයේ අලුත් අවුරුද්ද සැමරූ චීනයේ ප්‍රථම ගගනගාමීන් වන ෂායි ෂිගැන්ග්, වැන්ග් යැපින්ග් සහ යේ ග්වාන්ෆු ඔවුන්ගේ අලුත් අවුරුදු සුබ පැතුම් යවා විවිධ නගර තුනක පිහිටි විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්හ.
Read Moreරට වැසියෝ ගෑස්, කිරි, හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දවසේ රු. ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. 2021 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා දින 365 තුල ආණ්ඩුව අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රු. ලක්ෂ 6,783,300 ( බිලියන 678.33) ක් බව හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි
Read Moreසුළං සහ සූර්ය බලශක්ති යටිතල පහසුකම් පුළුල් කිරීම මගින් 2030 වනවිට බලශක්ති ඉල්ලුමෙන් 80%ක් පුනර්ජනනීය බලශක්තිය සපුරාලීම ජර්මනියේ අරමුණයි.
Read Moreකන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreගාසා තීරයේ සිට සෙනසුරාදා එල්ල කරන ලද රොකට් දෙකකට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කළ බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමේ වන විට පවතින ගෑස් හිගය උපරිම වශයෙන් තවත් සති තුනක පමණ කාලයක් පැවැතිය හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
Read Moreදකුණු අප්‍රිකානු රට එහි ජාතික එන්නත් යෙදවීමේ සැලැස්මේ සිව්වැනි අදියර වෙත ගමන් කරන විට මෙම නිවේදනය පැමිණියේය. එනම් වයස අවුරුදු 12 සිට 17 දක්වා වූවන් ආවරණය වන පරිදි එරට සෞඛ්‍ය බලධාරීන් විසින් බූස්ටර් මාත්‍රා සැලැස්ම අනුමත කිරීමෙන් පසුවය.
Read Moreරට මේ වන විට අර්බුද රාශියකට මුහුණ දෙමින් පවතින බවත් එයින් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් සියලුම පක්ෂ එක්ව අවම වශයෙන් අවුරුදු 10ක වැඩපිළිවෙළකට යා යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreජනතා විමුක්ති පෙරමුණ සමග එක්වීම සඳහා කිසිම සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු නොවූ බවත්, ඒවැනි තිරණයක් ගෙන නොමැති බවත් ඒම පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreදේශීය සිමෙන්ති සමාගම් සිය සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දැමීමට නියමිතය.
Read Moreඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම සංචාරය නිමා කර අද (01දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, 2021 වර්ෂයේදී පමණක් මෙරට සාගරික වපසරිය තුළ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ සාර්ථක මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය.
Read Moreචීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA) විසින් ටියාන්වෙන්-1 අඟහරු ගවේෂණ යානය විසින් ගන්නා ලද නව ඡායාරූප පෙළක් නිකුත් කර තිබේ.
Read Moreවැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වෛරසය ආසාදනය වී ඇති දෙදෙනෙකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreරටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින්ට විසඳුම් ඉදිරිපත් කරන්නන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
Read Moreජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More2022 නව අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් ගෙනඑමින්, චීනයේ සෞභාග්‍ය වෙනුවෙන් අභ්‍යවකාශයේ සිට ලෝකය පුරා වැඩකරන චීන ජනතාවට හිසනමා ආචාර කරමින්, චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරන්නේ, ’’අපි ස්වභාවධර්මය පරාජය නොකරන්නේ නම්, සොබාදහම කිසි විටෙකත් අපව අසමත් නොකරන’’ බවයි.
Read Moreජනවාරි 01 දා සිට 31 දා තෙක් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ. මෙහිදී ශාලාවේ ධාරිතාවෙන් සියයට 50ක් යටතේ ශිෂ්‍යත්වය හා ඉන් ඉහළ පංති පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
Read Moreරුසියාව 2021 දී සිය ජාතික අවශ්‍යතා මෙන්ම රටේ සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව ’’ස්ථිරව හා ස්ථිරව’’ ආරක්ෂා කළ බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සිය 2022 නව අවුරුදු කතාව කරමින් අවධාරණය කරයි.
Read Moreටෙටෙඅවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත්කර ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. ඉන්දියාව මෙවර ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ශූරතාව හිමිකර ගත්තේ අට වැනි අවස්ථාවටය.
Read Moreජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බැච් සිකුරාදා IOC වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ 2022 බීජිං ඔලිම්පික් සහ පැරාලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල සාර්ථක වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
Read Moreආනයනික අර්තාපල් හා බී. ළුණු සඳහා පනවා ඇති වෙළඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ රුපියල් 30කින් අඩු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙසේ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ බදාදා දින රට පුරා නව ආසාදිතයන් 486,000කට වඩා වාර්තා වී ඇති අතර එය වසංගතය අතරතුර ලොව පුරා ඕනෑම රටක වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවයි.
Read More