නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා අද (05දා) ඡන්දයක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය. එහිදී මන්ත්‍රීවරැන් 08 දෙනෙකු පාර්ලිමේන්තුවට නොපැමිණ සිටියහ.
මයන්ත දිසානායක
එස්. නෝගරාදලංගම්
ඉම්රාන් මහරැෆ්
සී.වී විග්නේෂ්වරන්
විමල් වීරවංශ
උද්දික ප්‍රේමරත්න
ආර්. සම්පන්දන්
ජෝන් සෙනවිරත්න