කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්රිිකට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස්ට පැනවූ වසරක ජාත්‍යන්තර තරග තහනම ඉවත් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreඅද පස්වරු 5.30 -9.30 අතර කාලයේදී දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි බල මණ්ඩලය කියයි. විදුලිය නිෂ්පාදනයට අවැසි දැවි තෙල් නොලැබීමේ ගැටලුවක් මේ සඳහා බලපා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read More’’කවුරුහරි යටත් නොවුණොත් විනාශ වෙනවා. මම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහ හමුදාවට අණ දීලා තියෙන්නේ අනතුරු ඇඟවීමකින් තොරවම වෙඩි තියන්න කියලයි.’’ කසකස්තාන ජනාධිපතිවරයා පැවසීය.
Read Moreසෑම මන්ත්‍රීවරයෙකුම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. එහෙත් ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධුර 30ට අමතරව කිසිඳු අමාත්‍ය ධුරයක් ලබා දී තමා ජනතාවට දුන් පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ වලදී සහාය වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් බව ජනාධිපතිවරයා පැවසීය.
Read Moreතායිලන්තයේ Test & Go නිරෝධායන නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය සඳහා වන නව අයදුම්පත් නැවත දැනුම් දෙන තුරු අනුමත නොකරන බව රටේ කොවිඩ්-19 කාර්ය සාධක බලකාය වන කොවිඩ්-19 තත්ත්ව පරිපාලන මධ්‍යස්ථානය (CCSA) සඳහන් කළේය.
Read Moreඅපිට අවශ්‍ය මේ රටේ අනාගතය වගේම ඔබේ අනාගතය දිනවන්න. අපිට අවශ්‍ය ඔබේ ජීවිතය දිනවන්න. ඔබේ දරුවන්ගෙ ජීවිතය දිනවන්න. ඒ වෙනුවෙන් අපි කරන කාර්යයට සහය දෙන්න. මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තියෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කරන්න ආණ්ඩුවක් විදියට සූදානම් බව මම විශ්වාසයෙන් යුතුව ඔබට මතක් කරනවා.
Read Moreඅග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා ඇත්තේ එන්නත් කිරීම් සහ ප්‍රභේදයේ අඩු තීව්රතාවයට ස්තූතිවන්ත වන පරිදි නව සීමාවන් නොමැතිව එංගලන්තයට මෙම ආසාදන රැල්ලට ඔරොත්තු දිය හැකි නමුත්, ආසාදිතයන්ට ස්වයං-හුදකලා වීමට සිදුවන නිසා කාර්ය මණ්ඩල හිඟකම වැනි අභියෝගාත්මක සති කිහිපයක් ගත කිරීමට සිදුවන බවයි.
Read Moreකොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය පීරිස් මහතා යොමු කළ ඉල්ලීමට දකුණු කොරියානු විදේශ අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මහතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.
Read Moreරුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ලබාදීමට අයවැය සහන දීමනා පණතක් ගෙන එන ලෙස ප්‍රධාන වෘත්තීය සමිති නායකයෝ කම්කරු අමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.
Read Moreශ්‍රී ලංකාව මේ වන විට මුහුණදි ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.
Read Moreමෙරට තුළින් දෛනිකව වාර්තා වන කෝවිඩ්-19 රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන අතර, මෑත කාලය ආසන්න වන තෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් 500කට අඩු ප්‍රමාණය මේ වනවිට පන්සියය ඉක්මවා යමින් තිබේ.
Read Moreපසුගිය දින 4 තුළ බූස්ටර් එන්නත ලබාගත් සංඛ්‍යාව 37646,40301,42436,28619ක් ලෙස සටහන් වෙයි.
Read More’’කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා’’
Read Moreඑළිමහන් ප්‍රසංග සඳහා මේ වන තෙක් කිසිදු අවසරයක් ලබාදී නොමැති බැවින් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවලට පැමිණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඒ පිළිබඳ ඉල්ලීම් නොකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
Read Moreකැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදූවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර දේශවලට විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය කියයි.
Read Moreකොරෝන වෛරස අර්බුදයෙන් ආර්ථිකයන් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ආහාර මිල ඉහළ යාම උද්ධමනයේ පුළුල් වැඩිවීමකට දායක වී ඇති බවත්, මේ සමග ආනයන මත යැපෙන රටවල දුප්පත් ජනගහනය ඉහළ පිරිවැය හමුවේ අවදානමට ලක්වන බවටත් FAO අනතුරු අඟවා තිබුණි.
Read Moreලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද (06දා දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමහනුවරදී හෙට ජනතා අයිතියට පත්කරන ව්‍යාපෘතිවල ඉදිකිරීම් ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව බව බස්නාහිර හා මහා නගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreලෝකය නව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අත්විඳිමින් සිටින බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා, අප්‍රිකාවේ මිතුරෙකු ලෙස චීනය බලා නොසිට, වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා අප්‍රිකාව සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසීය.
Read Moreමන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක අද (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.
Read Moreරූපවාහිනි සංස්ථාව සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම තනතුරින් අද (6) දහවල් ඉල්ලා අස්විය. රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් හමුවී කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.
Read Moreමීට පෙර එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබූ ජෙකොවික්ට සම්පූර්ණ එන්නත් මාත්රාවන්ගෙන් තොරව ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඉඩදිය නොහැකි බව එරට අගමැති ස්කොට් මොරිසන්ද පවසා තිබුණු අතර, ඔහු කියා තිබුණේ ’’නීතිය නම් එය සැමට පොදු විය යුතු’’ බවයි.
Read Moreවසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකාගේ නිරීක්ෂණයට ලක්විය.
Read Moreමියගිය එක් ආරක්ෂක නිලධාරියෙකුගේ සිරුර හිසින් වෙන්කර තිබියදී සොයාගත් බවද රුසියානු ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
Read Moreකන්නන්ගර - ගෙදර යැව්වා පි .බී.කලුගල්ල - නැව් හොරා සිරිමාවෝ බණ්ඩාරනායක - බින්දුමති ගාමිණි දිසානායක - මහවැලි හොරා මහින්ද රාජපක්ෂ - මහින්ද හොරා අනගාරික ධර්මපාලතුමා - රට දාලා ගියා
Read Moreමෙම පියවර වහාම ක්‍රියාත්මක වන අතර ජුනි 15දා දක්වා ක්‍රියාත්මක වන බව ඉතාලි රජය ජනතාවට දැනුම් දෙයි.
Read Moreවෙළඳපොළ තුළ පවතින ලිට්රෝ ගෑස් හිඟය තවත් නොබෝ දිනකින්ම පහව යනු ඇතැයි ඒම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreරාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා,පළාක් සභා හා පළාත් පාලන අමාත්‍යශය විසින් නිකුත් කර තිබේ. මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
Read More