සමහර දේශපාලඥයන් ස්ථානාධිපතිවරුන් පත් කරන්න කියලා නොයෙකුත් නිර්දේශ දෙනවා. අපි බොහොමයක් ඒවා ප්‍රතික්ෂේප කරලා තියනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටි සැකකාරියක් අද (11දා) අලුයම එහි 5 වැනි මහලෙන් පැන සියදිවිහානි කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි.
Read Moreහිඟයකින් තොරව සහල් සැපයීම සඳහා නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශකයන් වන ජී.ආර්. 11 ශෝට් ග්‍රේන් රයිස් වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට නියමිත බව වාර්තා වේලප.
Read Moreආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 43 සිට ගිගාවොට් පැය 46 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා දෛනික විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවත් විදුලි බලමණ්ඩලය සඳහන් කරයි.
Read More2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්ථකථන ගෙනදෙන මාධ්‍ය වාර්තා කිහිපයක් මහ බැංකුවෙහි අවධානයට යොමුව ඇති බව නිවේදනය කරයි.
Read Moreකීර්තිමත් චීන විශේෂඥයින් විසින් පිළිමය සඳහා නව ප්‍රතිසංස්කරණ සැලැස්මක් පසුගියදා සාකච්ඡා කළ අතර, ප්‍රතිමාවට නව හැඩයක් දීමට වඩා එය තවත් කාලයක් ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය විසඳුම් ලබාදීම එම සාකච්ඡාවේ මූලික හරය විය.
Read Moreපළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් එනම් 2023 දක්වා දිර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.මේ අනුව එම පළාත් පාලන ආයතනවල නිල කාලය 2023 මාර්තු මස 19 දා තෙක් වලංගු වෙයි.
Read Moreඅමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක ආයතන හා කාර්යයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඩකා අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් මංතීරු හතරකින් යුතු අධිවේගී මාර්ගයක් බවට පත් කිරීම සඳහා බංග්ලාදේශ රජය ඉරිදා චීනයේ සමාගම් සමග ගිවිසුම්ගත විය.
Read Moreසකුරායි ගුවන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා සහ එහි ප්‍රධාන ඉංජිනේරුවරයා අද (10දා) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය බලාපොරොත්තු නොවූ ලෙස අද (10) දිනයේ පහත වැටුණි. කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසන් වන විට සමස්ත මිල දර්ශකයේ අගය 13,097.18 ක්ව පැවතුණ අතර එය පෙරදිනට සාපේක්‍ෂව ඒකක 183.76 කින් පහළ ගොස් තිබේ.
Read Moreලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් සඳුදා මෙල්බර්න් හි ටෙනිස් පිටියක සිටින ඡායාරූපයක් ට්වීට් කළේ ඔහු නැවත පුහුණුවීම්වලට පැමිණ ඇති බවට ඉඟි කරමිනි.
Read Moreමෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා චීනයෙන් ලබාගත් ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගක කිරිමේ හැකියාව කෙරෙහි අවධානය යොමුකරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළට දීපු ඉතාම භයානක රතු එළියක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයට විදුලි කප්පාදුවක් නොමැතිව යා හැකි බවත් විදුලි කප්පාදුවක් කරන්නේ නම් ඒ බව ජනතාව දැනුවත් කරන බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවැසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (10දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Read Moreඅමාත්‍යවරයාට සුඵ රෝග ලක්ෂණ පමණක් පවතින අතර, ඔහු ඉරිදා අලුයම සිට ඔහුගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිටින බව ඊශ්‍රායල රජයේ මාධ්‍ය වාර්තා කරයි.
Read Moreමේ වසරේදි රජයේ කියන කිසිදු ආයතනයක රැකියාවන් නොදෙන නිසා ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු නොවී පෞද්ගලික අංශයේ රැකියා සොයා ගන්නා ලෙසත් එයට තමාද උදව් කරන බවත් කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බදුල්ලේදි පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු නොවන අයෙකු කිසිසේත් ඉදිරිපත් නොකරන බවත් එම අපේක්ෂකයා අනිවාර්යෙන්ම සමගි ජන බලවේගයේ නායකත්වය තුළින්ඉදිරිපත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
Read Moreජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
Read Moreවැල්ලවත්ත සහ බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි මළ සිරුරු දෙකක් අද (10දා) ගොඩ ගසා ඇතැයි පොලීසිය කියයි. මළ සිරුරු දෙක හමුවන විට නිරුවත් ව තිබී ඇතැයි පොලිසිය කියයි.
Read Moreරුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.
Read Moreමියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී තවත් වසර 4ක් සිරගත කිරීමට මියන්මාරයේ හමුදා පාලන අධිකරණය නියෝග කර තිබේ.
Read Moreසිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඉන්දීය ජාතික ලාල්චාන්ඩ් රාජ්පුට් මහතා ‘කෝවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
Read Moreඅවුරුදු 130ක් පමණ වන මීටර් 3ක් දිග ගංඟානම් කිඹුලා කිසිම දිනයක මිනිසුන් වෙත අනතුරක් කර නොමැති හෙයින් ජනතාව මෙම කිඹුලාට ආදරය දක්වා තිබේ.
Read Moreවිදුලිය කැපීම පිළිබඳව තමන්ගෙන් විමසීම් සිදුකළත් ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ තම බලශක්ති අමාත්‍යාංශය යටතේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreබණ්ඩාරගම උඳුගොඩ ප්‍රදේශයේ නිවසකට බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලකින් රැගෙන එන ලද නව සංයුතිය අඩංගු බව කියන රතු ලේබලය සහිත ගෑස් සිලින්ඩරයකින් ශබ්දයක් සමඟ ගෑස් පිටතට කාන්දු වන අයුරු දැකගත හැකි විය.
Read Moreජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreමෙම පුද්ගලයා ගුවන් තොටුපළ වහලයට නැග ගුවන් තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමක ප්‍රතිඵලයක් ලෙස අද (10දා) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.
Read More