ගෝඨාභය වහාම ඉවත්විය යුතුයි - මහේල
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් වහාම ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
පෙට්‍රල් හා ඖෂධ නොමැතිවිම හේතුවෙන් සිදුවූ කුඩා දරුවන්ගේ මරණ දෙකක් පිළිබඳව වෛද්‍යවරියක තැබූ සංවේදී සටහනක් සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කරමින් මහේල මේ බව පවසයිත
“ගෝඨාභය රාජපක්ෂ මෙම කියවා වරදක් ඇති බව හැගෙන්නේ නම් වහාම ඉල්ලා අස්විය යුතුයි. මෙම තත්තවයට ඔහු සෘජුවම වගකිව යුතුයි. ඒ වගේම මේ පරිපාලනයේ කොටස්කරුවන් වූ සියලු දෙනා”


popular news
-
Samson de silva Monday, 23 May 2022 03:54 AM
Daruwan dedenek neweyi dusim gananak merunath oya parayata gananakwath nehe. Okaa aswenne nehe. Den okawa rekaganna daruwo nethi wasalayekuth ekathuwelaa innawane. Mun dennatath unta aadaara karanna ekathuwelaa inna ewuntath hena gahanna oney.
Reply : 2 0
Kandy Whip Monday, 23 May 2022 04:29 AM
You used to be a good cricketer. But remember that doesn't make you a good political analyst. I think it is better you resign from the position as head coach of MI who ended up in the last slot thanks to you. Also resign from position as adviser to coach in SLC as you don't do any genuine work there and only getting paid. E.g. During T20 WC you abandon SL team and came home. You said giving advice to team through zoom. It is like teaching swimming without getting into water. Then you didn't join SL team in their disastrous tours to Australia and India. Then you joined SL U19 team in WC which was a good honeymoon spot for newly married. But with MI you were there with team all the time must be because your loyalty lies with them now all though you try to portray you as a patriotic by posting occasional Twitter. Shame on you Mahela .Stop taking people on a rid by joining majority even you know they are wrong
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

