සීදුව සිට බදුල්ල දක්වා මත්පැන් තොගයක් ප්රවාහනය කළ ලොරියක් අද (23දා) අළුයම බදුල්ල-බණ්ඩාරවෙල අතර ප්රධාන මාර්ගය මත පෙරලීමෙන් මත්පැන් බෝතල් විශාල ප්රමාණයක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. මත්පන් බෝතල් නම දහස් එකසිය හතලිහක් රැගත් ලොරියක් මෙසේ අනතුරට ලක් වී තිබේ.
මෙම අනතුරින් මාර්ගයේ එක් මංතීරුවක් වැසී තිබේ මත්පැන් පාර පුරා විසිරී තිබෙනු දක්නට ලැබුණි. බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සමන් පාලිත නානායක්කාර
