එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර තිබේ. සාගල රත්නායක මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලෙස කටයුතු කරයි.
ග්‍රාමීය සමූපකාර සමිති බැංකුව නමින් තිස්ස කුට්ටිආරච්චි මහතා ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන බවත් එලෙස ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන යන්න ආණ්ඩුව ඉඩ ලබා දී තිබෙනුවේ ඇයිද යන්න ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
Read Moreඅපිටත් ජොන්ස්ටන් ඇමතිතුමා වෙන කෙනෙක් කතා කරද්දි අසභ්‍ය වචන කියන්න බැරිකමක් නෑ. දන්නේ නැතිවත් නෙවෙයි. ඒ අපිව හදපු හැටි. මේ වගේ මිනිස්සු කොහෙන් ආවද කියලා මම දන්නේ නෑ. මම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා පුලුවන් නම් මේ මන්ත්‍රීවරයා ගැන ඇක්ශන් එකක් ගන්න.
Read More’’මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි’’
Read Moreකාබනික පොහොර යොදා ගෙන ඉතා සාර්ථක කුඹුරක් සිදු කළ අපූරු යුවළක් පිළිබඳ තොරතුරු මාතලේ යටවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මහවෙල නිකගොල්ල ගමෙන් අපට වාර්තා විය.
Read Moreඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. බිම්ස්ටෙක් සමුළුව මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා එක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreගෝලීය කොවිඩ්-19ආසාදිතයන් සංඛ්‍යාව 2021 ජනවාරි 26 වැනි දින කෝටි 10ක දරුණු සන්ධිස්ථානයට ළඟා වූ අතර, අගෝස්තු 4 වැනි දින කෝටි 30ක් දක්වා ඉහළ ගොස්, 2022 ජනවාරි 6 වැනි දින කෝටි 30ක් ඉක්මවා ගියේය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන්, ලංකාක්ලියර් (පුද්.) ආයතනය විසින්, වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු පිරිවැයක් සහිතව ශ්‍රී ලංකාවට මුදල් එවීමේ පහසුකමක් ලබාදීම අරමුණු කරගත් Lanka Remit හඳුන්වා දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳී පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ එම කිරුළ ඇයගෙන් ඉවත් කිරීමට විවාහක රූ රැජින තරගාවලියේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා කටයුතු කර තිබේ.
Read Moreඔමික්‍රෝන් ප්‍රභේදය විසින් රට පුරා වෛරස ව්‍යාප්තිය වේගවත් කර ඇති පසුබිමක මෙම උපදෙස් ලබාදීම සිදුව තිබේ.
Read Moreඖෂධ නියාමන අධිකාරියේ මැකී ගිය දත්ත නැවත ලබා ගැනීම (Data Recovery) සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read More2021 නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී සිදු කරන ලද සමීක්ෂණය, 2021 මුල් භාගයේ පෙර සමීක්ෂණයට වඩා ’’සුළු හෝ වැඩි දියුණුවක්’’ නොමැතිව සේවාවන්ට ’’දැඩි ලෙස බලපා ඇති’’ බව ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය වෙත පැවසීය.
Read Moreමහපොළ භාරකාර අරමුදල ලලිත් ඇතුලත්මුදලි මහපොළ භාරකාර අරමුදල බවට පත් කිරීම සඳහා රජය තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඑරට රජයේ උපදේශක සභාව උපුටා දක්වමින් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ වේගයෙන් ව්‍යාප්තවන ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ පවා රට තුළ වේගවත් එන්නත්කරණ වැඩසටහන හරහා මෙම අවස්ථාව උදාවන බවයි.
Read Moreරුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පාර්සල් තැපැල් ඔස්සේ එවා තිබියදී අද (08දා) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු )සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
Read Moreහොයුතු සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ව්‍යර්ථ කරන ලදී.
Read Moreඇල්පිටිය අළුත්ගම ප්‍රධාන මාර්ගයේ නවදගල ප්‍රදේශයේදී අද(08දා) සිදුවූ රිය අනතුරකින් රියදුරන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
Read More’’එය අපට අවශ්‍ය ප්‍රමාණයෙන් 5%ක් පමණයි. ලෝකයේ හෘදය සාක්ෂිය අවදි කිරීමට කාලය පැමිණ තිබෙනවා’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය මූල්‍යකරණය පිළිබඳ ගෝලීය තානාපති, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ගෝර්ඩන් බ්‍රවුන් පැවසීය.
Read Moreරජය නව බදු ගණනාවක් පනවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළඟ මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreපාසල් සිසුන්ට සහ උපකාරක පන්ති වලට සහභාගි වන සිසුන් ඉලක්ක කර ගනිමින් පෙති අලෙවි කළ කාන්තාවක මහනුවර නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreරාජ්‍ය බැංකු පද්ධතිය හූරා කෑමෙන් නොනැවතී දැන් ආණ්ඩුව EPF, ETF අරමුදල් වලට ද අත තියන්නට පටන්ගෙන ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවැනි අදියරේ වැඩකටයුතු 2024 සැප්තැම්බර් 14වැනිදා වන විට අවසන් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreකේරල ගංජා කිලෝ 06ක් හා ග්‍රෑම් 45ක් අලෙවිකිරීම සඳහා මෝටර් රථයකින් රැගෙන යමින් සිටියදී ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇතැයි මිද්දෙනිය පොලිසිය පවසයි.
Read Moreස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඞ් සහ දාම් බෝඞ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් කී‍්‍රඩා සංගම් වලට බෙදා දී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ හිටපු ස.තො.ස. ගබඩා පාලකවරයාට එරෙහි නඩුව පවත්වාගෙන යන්නේද? ඉවත්කරගන්නේද? යන්න ලබන 25 වැනිදා දැනුම් දෙන ලෙස විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට අද (09දා) නියම කළේය.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග බගවන්තලාව සහ හැටන් දික්ඔය ප්‍රදේශයේ රක්ෂිත දෙකක ගිනි තැබිම් දෙකක් අද (08දා) සිදු වි ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read More2020 වසරේ මේ අර්ථසාධක අරමුදලේ ලාභය දල වශයෙන් රුපියල් බිලියන 250ක්. ඒ අනුව මේ 25% බද්ද තුළරුපියල් බිලියන 65කට මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලිවලට තට්ටු කරන්නයි මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දැන් ආරම්භ කරලා තිබෙනවා වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියක්. ඒකට වැඩකරන ජනතාවගේ අර්ථසාධක සල්ලිවලින් 25% බද්දක් ගහලා තමන්ගේ ගොලබාලයන්ට සාත්තු සප්පායම් කරන්නයි මේ කටයුතු කරන්නේ.
Read Moreවෛද්‍ය චමල් සංජීව මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ලේකම් ධුරය දරණ නව වෙද්‍ය සංගමයක් පිහිටුවා තිබේ. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සමිති සන්ධානය (MCPA) ලෙස මෙම සංගමය නම්කර තිබේ. එහි පැවැදි අනුශාසක ලෙස පූජ්‍ය ඕමල්පේ හිමියන් පත්කොට තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණි.ජපාන රජයෙන් කෙරෙන ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙය සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් අද (08දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි (Mizukosi Hideaki) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබිණ.
Read Moreවර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර අද (08දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි.
Read Moreහරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි කන්දකාඩු යුද හමුදා ගොවිපොළේ අක්කර 100 ක මිරිස් වගාවක් ආරම්භ කිරීම අද (08දා) කන්දකාඩු ගොවිපොළේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් නිශාන්ත මුත්තන්තිරිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read More