saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5787 hours ago

LATEST

දකුණු අප්‍රිකාව සීනොෆාම් එන්නත් ලබාදීම අරඹයි

calendar_today 2022 පෙබ 07 - 21:30 remove_red_eye - 191  

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය සමග සටන් කරමින් සිටින දකුණු අප්‍රිකාව එරට ජනතාව වෙත කඩිනම් ප්‍රතිශක්තීකරණයක් ලබාදීමේ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

නව මිල ගණන් මිලි ලීටර් 500 ක ජල බොතලයක් රුපියල් 15 කින් ඉහළට නව මිල රුපියල් 50 යි. ලීටරයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 70යි. ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 90යි. ලීටර 5 ක බෝතලයක් රුපියල් 50කින් ඉහළට නව මිල රුපියල් 200 යි. ලීටර 7 ක බෝතලයක් රුපියල් 70කින් ඉහළට නව මිල රුපියල් 240යි.

Read More

මෙම සතිය ආරම්භයේදී මැක්‍රොන් මොස්කව් වෙත පියාසර කළේ යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය ඉලක්ක කර ගනිමිනි.

Read More

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ. ඒ මහතා අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More

ඉස්ලාමීය රාජ්‍යය-කොරාසාන් හෙවත්, ISIS-K යනු ප්‍රාදේශීය ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ත්‍රස්ත සංවිධානයක් වන අතර, එය ප්‍රථම වරට 2014 දී ප්‍රකට වෙමින්, කලාපය සඳහා පැරණි යෙදුමක් අනුව නම් කර ඇත.

Read More

වත්තේගමදී පස් කන්දකට යටවී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නවතම ඇස්තමේන්තුවට අනුව, සුළි කුණාටුව රට පුරා හමා යාමෙන් පසු 69,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

Read More

විදෙස් රටක නිශ්පාදිත ගිනිඅවි දෙකක් සහ ජීව පතුරොම් සමඟ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ(7) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

පාර්ලිමේන්තුව රැස්වීමට කාරක සභාව තීරණය කල බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

Read More

එම සැකකරුවන් අද දින (07) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Read More

මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවල් වලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

Read More

අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (07) සිට ආරම්භ කල වර්ජනය හේතුවෙන් මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ බලෙන් රඳවාගෙන ප්‍රතිකාර කර උම්මත්තක රෝගීනට පීඩා විඳිමට සිදුවන බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ධම්මිකා විජේසිංහ සඳහන් කරයි.

Read More

රජයෙන් ලබා දීමට නියම කල රුපියල් 5000 දීමනාව ලංකා සතොස සේවකයින්ට මෙතෙක් ලැබී නැතැයි සතොස සේවකයින් චෝදනා කරයි.

Read More

හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් පූගොඩ ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පූගොඩ පොලීසිය සඳහන් කරයි.

Read More

ඉදිරි දෙවසර තුල රැකියා ලබා දීමට ක්‍රමයක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතීඥ හිජාත් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර ඇත.

Read More

කොරෝනා තත්ත්වයක් පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් ඉදිරි දින හතරේ සුපුරුදු පරිදි පවත්වන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කල බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය ගැන ඇත්ත කතාව රටට හෙළි කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගයට අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්‍ෂයේ එකඟතාවය මත එම විවාදය ස්වර්ණවාහිනිය ඔස්සේ පැවැත්වීමට කැමැත්ත පළ කළා.

Read More

පනාමුර මුල්ඇඩියාව ප්‍රදේශයේදී කැත්තකින් හා පොරොවකින් පහරදි තම 41 හැවැරිදි සහෝදරයා ඝාතනය කළ අවුරුදු 27ක සහෝදරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

උසස්පෙළ විභාගය අද (07දා) සිට මාර්තු 05වැනිදා දක්වා කාලය තුළදී විභාග මධ්‍යස්ථාන 2,438කදී පැවැත්වේ.

Read More

අයවැයෙන් වෙන් කළ සීමා පමණයි වැඩිපුර ප්‍රතිපාදන නෑ මැති, ඇමති, නිලධාරී ඉන්ධන හා දුරකතන ගාස්තුවලට සීමා ගොඩනැගිලි ඉදිකිරිම, විදෙස් සංචාර හා නව බඳවා ගැනීම්වලටත් සීමා

Read More

’’මගේ පුතා චාල්ස් රජ වූ විට, ඔබ මට ලබා දුන් සහයෝගයම ඔබ ඔහුට සහ ඔහුගේ බිරිඳ කැමිලාට ලබාදෙන බව මම දනිමි.’’ සිය කිරුළේ 70 වැනි සංවත්සරය සමරන දෙවැනි එළිසබෙත් රැජින කියයි.

Read More

හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා) උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.

Read More

පැපුවා නිව්ගිනියාවේ අගමැති ජේම්ස් මාරපේ චීනයේ බීජිං නුවරදී ආරම්භ වූ 2022 ශීත ඍතු ඔලිම්පික් සමාරම්භක උත්සවය සඳහා පසුගියදා බීජිං වෙත පැමිණීමෙන් පසු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු වී තිබේ.

Read More

කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා මෙරට තුළ පවතින ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වී නොමැති බවට තාක්ෂණික වශයෙන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.

Read More

බ්‍රිතාන්‍යයේ පළමු සහ දෙවැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාගත් මුළු එකතුව 52,427,710 සහ 48,576,227ක් වූ අතර, තෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 37,529,824ක් වෙයි.

Read More

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වී වෙනුවට සංචාරකයන්ගෙන් පිරී ඇති බව දැකීමට ලැබීම සතුටක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.