පොසොන් පොහොය යෙදෙන හෙට (14දා) සියලු බන්ධනාගාරවල රැඳවියන් සඳහා ශිල සමාදාන වැඩසටහන් ක්රියාත්මක කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරයි.
දිවයින පුරා සියලු බන්ධනාගාර තුළ සිටින රැඳවියන් මේ සදහා සහභාගි වන බවත්, බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් කර සමාජගත කිරීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්රියාත්මක කරන බවද බන්ධනාගාර මුලස්ථානය පවසයි .