බණ්ඩක්කා අමුවෙන් කාපු කෘෂි ඇමති
වැලිගම ප්‍රදේශිය සභාව මගින් කි‍්‍රයාත්මක කරන කාබනික පොහොර මධ්‍යස්ථානය නිරික්ෂණය කිරිම සඳහා එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බණ්ඩක්කා කරලක් බණ්ඩක්කා කරලක් අමුවෙන් ආහාරයට ගැනීමට කටයුතු කළේය.
අමාත්‍යවරයා එය සිදුකිරීමේ අරමුණ වූයේ වගාවේ ගුණාත්මකභාවය නිරික්ෂණය කිරිමයි.


popular news
-
Rocky Monday, 13 June 2022 11:34 PM
Meya pudumayata karunak noveyi. BANDAKKAA, mekaral. pathola, pipigna, wattakkaa wage elawalu amuwen kanna puluwani!
Reply : 0 0
Hema Wednesday, 15 June 2022 06:18 AM
Is it a piece of news to publish in the paper?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

