කිරි කර්මාන්තය ශක්තිමත් කිරීමට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 27ක්
එක්සත් ජනපදෙය් කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුෙවන් ක්‍රියාත්මක කරන “Food for Progress” මුලපිරීමට සහභාගිවන ශ්‍රී ලාංකික කිරි ගොවීන්ගේ කිරි නිෂ්පාදනය දෙගුණ කිරීම අරමුණු කරෙගන දියත් කෙරෙන ඇ.ඩො. මිලියන 27ක ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාෙවේ කෘෂිකර්මාන්ත දෙපාර්තෙම්න්තුව සමග අවෙබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ සමීප හවුලේකාරීත්වය ඇතිව 2017 අගභාගයේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ අතර දැනටමත් ශ්‍රී ලාංකික කිරි ගොවීන් 25,000කට මේ හරහා හරහා තමන්ගේ කිරි නිෂ්පාදනය සියයට 68ක සාමාන්‍ය අගයකින් වර්ධනය කරගැනීමට හැකි වී තිබේ.
ශ්‍රී ලංකාෙව් ආහාර සුරක්ෂිතභාවය සහ ආර්ථික වර්ධනය සඳහා එක්සත් ජනපදය නොකඩවා සිදුකරන වෑයම්වලට කොටසක් වශෙයන් මෙම ව්‍යාපෘතිය අවසානයේ දී, ශ්‍රී ලාංකිකයින් 80,000කට ප්රතිලාභ ලැබෙනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාල පවසයි.

popular news
-
Kumar Monday, 13 June 2022 03:47 PM
After bad mouthing US now, you guys are taking money from the US. As they say in the US. Sri Lankans know how to put their foot in their mouth.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

