saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6187 hours ago

LATEST

රනිල්ගේ ආණ්ඩුවට අනුරලාගේ සහායක් නෑ

calendar_today 2022 මැයි 16 - 15:12 remove_red_eye - 611  

සීනි හොරාත්, බැංකු හොරාත් අටවා ගත්ත මේ රූකඩ ආණ්ඩුවට ජාතික ජන බලවේගය කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. අඩුම ගණනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල කතාබහකින්වත් පැමිණි එකඟතාවයක් නොවෙයි, හොර රහසේ මාළිගා කුමන්ත්‍රණවලින් හදාගත් ආණ්ඩුවක් මේක. කැබිනට් ඇමතිවරුන් හොයමින් මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙ

ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩ ගැනීම උදෙසා ගනු ලබන යහපත් කටයුතු වෙනුවෙන් තනතුරු ලබා නොගෙන පාර්ලිමේන්තුව තුල පූර්ණ සහය ලබා දීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

ඉකුත් මාර්තු 31 වැනි දා සිට විවිධ අවස්ථාවලදී රට තුළ සිදු වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපල හානි වූ සියලු දෙනාට සාධාරණ‍‍‍ය ඉටු කරදීම සඳහා තමන් පෞද්ගලිකවම මැදිහත් වන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද (16දා) රාත්‍රී 8.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවන බව ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටුවන ආණ්ඩුවට එක්වන්නේද නැත්ද යන්න පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 තුළ මත දෙකක් ඇතිව තිබේ.

Read More

වසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන අලුත් අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ 10 නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

Read More

ගෝල්ෆේස් හා අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී සිදුකළ පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා වීඩියෝ පට හා ඡායාරූප පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බවත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දිවයින පුරා යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වි විපක්ෂයේ අසුන් ගත් පක්ෂ 10 අමාත්‍යධුර ලබා නොගැනීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගින් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ඔවුන් මේ බව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ජනතා ගැටලු විසඳීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා යෝජනා කරන කමිටු 15ට සම්බන්ධ වී කටයුතු කිරීමට ඔවුන් එකගතාව පළකර තිබේ.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් පිටියට පැමිණි ප්‍රචණ්ඩකාරීන් ගෝල්ෆේස් පිටියට පිවිසීම නතර නොකරන ලෙසට උපදෙස් දී ඇත්තේ ආරක්ෂක ලේකම්වරයා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හෙළි කළේය.

Read More

මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ ‍වෛද්‍ය සංජය සුමිත් කුරැප්පු මහතා ඉකුත් 14 දා බුත්තල බුදුගල්ලෙන ආරන්‍ය සේනාසනයේදි පානදුරේ ධමිම සරණ නමින් පැවදි දිවියට එළඹුනහ.

Read More

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය (සෙංකඩගල මැණිකේ) අද (16දා) උදෑසන කඩිගමුව රඹුක්කන දුම්රිය ස්ථානය අසල පීලි පැනීම්ට ලක්ව ඇතැයි දුම්රිය ආරංචිමාර්ග පවසයි

Read More

ඩීසල් තොගයක් රැගත් නෞකාවක් ඊයේ දිනයේදී පැමිණි බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන රැගත් නෞකා තුනක් ඉදිරි සති දෙක තුළ පැමිණෙන බවත් විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. මෙම ඉන්ධන තොගය ඉන්දීය ණය පහසුකම හරහා ලැබෙන බවත් ඉදිරියේදී ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවත් ඔහු පැවැසීය.

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ සහනාධාර කප්පාදු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සමග ඉරානයේ ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පස් දෙනෙකු මරුට.

Read More

විවේකය ගත කිරීමට මෙරටට පැමිණ සිටි මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියක් අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමග ගොස් සිටියදී එහිදී ඇණවුම් කර තිබෙන මිශ්‍ර පානයකට ( cocktail) කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර එක් තරුණියක්ව ලිංගිකඅතවරයකට ලක් කර බව කියන එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු බෙන්තොට පොලීසිය විසින් අද (16) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

රටේ ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන සාධනීය පියවර සම්බන්ධයෙන් සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ.

Read More

සෞඛ්‍ය නිලධාරීන් විසින් අප්‍රේල් අග සිට මරණ 50ක් සහ උණ තත්ත්වයක් ඇති රෝගීන් මිලියන 1.21කට වඩා වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇත.

Read More

අද දිනයේදී ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා පැවැත්වූ බවත් එහිදී සෞඛ්‍ය, ආහාර හා පොහොර වෙනුවෙන් ආධාර ලබාදෙන බව ඔවුන් පොරොන්දු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ජනමතවිචාරණයක් හරහා ස්විට්සර්ලන්ත ඡන්දදායකයින්ගෙන් 60% ක් මෙම නව නීතියට කැමැත්ත පළ කර ඇති බව කියයි.

Read More

රට නිවරදි මාර්ගයට ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා වූ නිවැරදි ක්‍රියාමාර්ගවලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තිරණය කර තිබේ.

Read More

කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.

Read More

ගෑස් තොගයක් රැගත් නෞකාවකින් අද (15දා) රාත්‍රි ගෑස් ගොඩබැම සිදුකරන බව වාර්තා වෙයි. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව ඉතාමත් ඉක්මනින් බෙදා හරින ලෙස ලිට්‍රෝ සමාගමට උපදෙස් ලබාදී තිබේ. මිට අමතරව තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් එළැඹෙන 19 දා දිවයිනට ළඟාවිමට නියමිතව තිබේ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා කඳවුරට බැඳීමට ෆින්ලන්තය දරන උත්සාහයට දැන් පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වේ.

Read More

කොල්ලුපිටිය සහ ගාළු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයන්ට පසුගිය 09 වැනි දින එල්ළ කල මැර ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි.

Read More

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍ රීලංකා කණ්ඩායම වෙනුවෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරිමට සමත්විය. මේ අනුව ඔහු සිය ටෙස්ට් දිවියේ ලකුණු 6500 සීමාවද ඉක්මවා ගියේය.

Read More

කොළඹ අරලිය ගහ මන්දිරය අසළ පැවැති සාමකාමි විරෝධතාවන් සඳහා පහරදුන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විමට තම පක්ෂය සුදානම් නොමැති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා (දමිල ප්‍රගතිශිලි සන්ධානය) පැවසිය.

Read More

බැංකු ගත නොකර උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 47000 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සත්‍ය ස්වරූපය මෙන්ම අර්බුදය විසඳා ගෙන නැවත ශ්‍රී ලංකාව ගොඩ නගන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළි කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

වෙසක් පුර පසොළොස්වක පොහොය දිනය නිමිති කරගෙන දිවයින පුරා බන්ධනාගාරගත ව සිටින සිරකරුවන් 244 දෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නොරොච්චොල බලාගාරයෙන් අක්‍රීය වූ ජනන යන්ත්‍රය ලබන 21 දා යළිත් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ වන විට එහි නඩත්තු කටයුතු අවසන් අදියරයට පැමිණ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.