උකුවෙල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී රුපියල් ලක්ෂයකට ආසන්න වට්නා දේපළ සොරකම් කල බව කියන උකුවෙල ප්‍රාදේශීය සභවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු සැසැකපිට අත්අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වි ඇති බව කියන මෙම මන්ත්‍රීවරයා උකුවෙල ගුරලවෙල ප්‍රදේශයේ පදිංචි අයෙකු බව ද පොලිසිය කියයි.
සොරකම් කරන ලද භාණ්ඩ අතර විදුලි පංකා,බුලත් හෙප්පු,රූපවාහිනී යන්ත්‍ර ගැස් ටැංකි ,ඇතුළු උපකරණ රැසක් බවද පොලිසිය කියයි.
මහේෂ් කීර්තිරත්න