විදුලි බලය සැපයිම හා සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හා බෙදා හැරීම, රෝහල්වල, සාත්තු සේවාවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ස්ථානවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, නඩත්තු කිරීම හා පෝෂණය සහ ප්‍රතිකාරී කිරීම සම්බන්ධව කළ යුතු හෝ අවශ්‍ය වැඩ විස්තරයක සියලුම සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසඩ් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව ජනපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊයේ (21දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

