දිවයිනේ ඇතැම් ප්‍ර දේශවල ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ. මේ අනුව ඇතැම් ඉන්ධන හල් තුළ ඉන්ධන අවසන්ව ඇති අතර ඇතැම් ඉන්ධන හල් තුළ දැඩි පොලිම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreපෞද්ගලික ආරවුලක් මත හෝ විවිධ කෝන්තර මත රට තුළ මිනීමැරුමක් හෝ මංකොල්ලකෑමක් සිදුවූ පමණින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි පැවසීම සාධාරණ නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා පැවැති උත්සවයකදී කළ කථාවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස අවධානයට ලක්ව තිබෙනවා. මෙම ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් පිළිතුරක් ලබාදී තිබුණා.
Read More(UPDATE) ප්‍රමාණවත් පරිදි විදුලි උත්පාදනයක් සිදු නොවීම හේතුවෙන් අද (21දා) විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාප වසයි.මුළු දිවයිනම කාණ්ඩ කීහිපයකට බෙදා අද (21දා) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක විදුලි කප්පාදුවක් කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
Read Moreකවුරු ආණ්ඩු පාලනය කරත් ලෝකයේ වර්තමාන තත්ත්වය අනුව ඩොලර් හිඟයකට මුහුණ පෑමට සිදුවන බවත් ඩොලර් හිඟය නැති වීමට කුමන හෝ රටකින් ඩොලර් ණයට ගත යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියයි.
Read Moreගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට අපහාස වන අයුරින් බැන තර්ජනය කළ අයෙක් ඌරගහදී ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
Read More“මගේ පාලන කාලය තුළ ජනාධිපතිවරයා වශයෙන් අද තිබෙන ප්‍රශ්න කිසි දෙයක් තිබුණේ නැහැ.රටේ ජනතාව ඉතාම සතුටින් හොඳින් ජීවත් වුණා”
Read Moreදියවන්නා ජලාශය තුළ වරින්වර මතුවන ඇල්ගී නිසා එහි ජලජ පැළෑටිවලට මෙන්ම ජලජ ජීවින්ටත් විශාල පාරිසරික හානියක් සිදු වේ.
Read Moreපින්නවල අලි අනාතාගාරය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් වසර ගණනාවක් පුරා ලෝකයේ ගෙනගිය වැරදි මතවාදයක් නිසා මෙරට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්ෂිකව රුපියල් මිලියන 200 කට වැඩි ආදායමක් අහිමිවී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
Read More’’අපි සෑමවිටම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සූදානම්. රුසියාව ඒ වෙනුවට යුද්ධය තෝරාගතහොත් ඉක්මන් හා දරුණු ප්‍රතිවිපාක පැනවීමටද අපි සූදානම්. දැනට රුසියාව ඉතා ඉක්මනින් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක් සඳහා අඛණ්ඩව සූදානමින් සිටින බව පෙනෙනවා’’ ඇමෙරිකාව කියයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇති අතර 2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.
Read Moreබ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
Read Moreනෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලෙ අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා විසින් එඬරු ඇට යොදා ගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදන කිරීමට සමත්ව තිබේ.
Read Moreචීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.
Read Moreතරුණ නියෝජනය සහතික කර කඩිනමින් නිර්දේශ ලබා දී මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් පලාත් පාලන ඡන්දයකට යා හැකි යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
Read Moreගලවා ගැනීමේ සේවකයින් සහ නිවැසියන් ඔවුන්ගේ අතුරුදහන් වූ ඥාතීන් සොයමින් ගිනිකොනදිග නගරයේ මඩ සහ සුන්බුන් කඳු හරහා දිගටම මෙහෙයුම් සිදුකරමින් ඇත.
Read Moreනව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බවද ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
Read Moreඑරට ප්‍රාන්ත රජය මෙම වැඩ වර්ජනය අසාධාරණ එකක් බවට විවේචනය කළ අතර, සහනයක් නොදෙන බවද අවධාරණය කළේය.
Read Moreරිය අනතුරකින් යම් කිසි පුද්ගලයෙකු මියගියහොත් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදුලක් වැයවන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Read Moreඋණවටුන ගණහේන ප්‍රදේශයේදි ඊයේ (19දා) රාත්‍රි ඩිස්කවරි වර්ගයේ සුභෝපභෝගි ජිප් රථයක් ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශ විය.
Read Moreරජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා විසින් රජයේ ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේකයක් යවමින් උපදෙස් දී ඇත.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ලෝලියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ’මැකෝ’ යන නමින් කා අතරත් ප්‍රසිද්ධ මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අපූරු සටහනක් තබා තිබුණි.
Read Moreසත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩයම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පවැති පස්වැනි විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඓතිහාසික මිහින්තලා පුරාවිද්‍යා භූමියට අයත් අනුලා චෛත්‍යයේ කැනීම් අතරතුර දී පලිගු වලින් ආවරණය කරන ලද ධාතූන් වහන්සේ නමක් ඇතුළු ඉපැරණි වටිනා කමින් යුත් පුරාවස්තුන් රැසක් හමුවි ඇති බව මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ අද (20දා) සඳහන් කළහ.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙපළ වන කමිල් මිෂාර හා ජනිත් ලියනගේ අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාම් දෙකකින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය දැන් බොහෝ කල් ප්‍රමාද වී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් මිල කලාපයේ සමහර රටවලට වඩා අඩකටත් වඩා අඩු බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read More