නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව ඡන්ද ගණන් කරන අවස්ථාවේදි වැඩබලන ජනපති වෙනුවෙන් ඒම අවස්ථාවට ඒක්වූ හරීන් ප්රනාන්දු මහතා සිය අත්දෙක ඔසවා ආණ්ඩු පක්ෂයට සංඥාවක් කළේය. ඒ් අනව බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ රනිල් වික්රමසිංහ මහතා ජයගෙන ඇති බවයි.