ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සඳහා මන්ත්රිවරයෙක් ලෙස කථානාකවරයාද ඡන්දය ප්රකාශ කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. ඒ අනුව ඡන්දය ආරම්භකරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ඡන්දය භාවිත කළේය.