සිපෙට්කෝ වෙතින් හෙට සිට ඉන්ධන
සිපෙට්කෝ ඉන්ධන හල් හරහා හෙට සිට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. මෙහිදී මුලින් සඳහන් කළ ආකාරයටම වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට නියමිතය.
මේ අනුව වාහන අංක තහඩුවේ 3,4,5 යන අංක ඇති වාහන වලට හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීමට නියමිතය. කෙසේ වෙතත් යතුරු පැදි සඳහා රු 1500ක්, ත්‍රි රෝද රථ සඳහා රුපියල් 2000ක් හා අනෙකුත් වාහන සඳහා රු 7000ක් ලෙස ඉන්ධන නිකුත් කිරිමට නියමිතය.
popular news
-
Lg shantha kumara Friday, 22 July 2022 05:02 AM
Haki iikmanin kriyatmaka karanna
Reply : 0 0
D.m.pradeepnisantha Friday, 22 July 2022 08:19 AM
god
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

