ඊළම් ජනතා ප්රජාතන්ත්රවාදි පක්ෂයේ සහාය වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ මහතාට ලබාදිමට එම පක්ෂය තිරණය කර තිබේ. එම පක්ෂයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිව තිබේ. ඩග්ලස් දේවානන්දා මහතා හා කුලසිංහම් දිලීපන් මහතා එම පක්ෂය නියෝජය කරමින් පාර්ලිමේන්තුවේ සිටියි.