අද අලුයම සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුධ හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරක් සිදුව ඇත.
තම මිළග නිල විදෙස් සංචාරය ලෙස එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා කිය.
Read Moreඋතුරු, නැහෙනහිර, උතුරු-මැද, ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreලෝක උරුම නකල්ස් කලාපයේ රිවෙස්ටන් සහ පිටවල පතන නැරඹීම සදහා දේශිය සහ විදේශීය සංචාරකයින් විශාල පිරිසක් සති අන්ත දිනවල පැමිණීම හේතු කොටගෙන ඉතා අධික වාහන තදබදයක් පවතින බැවින් සංචාරකයින් රැගෙන ආසන 54 සහ ආසන 57 බස් රථවලින් පැමිනිමෙන් වලකින ලෙස සංචාරකයින්ට දැනුම් දීමට තීරණය කොට තිබේ.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබේ.
Read Moreප්ලාස්ටික් බටයකින් ඇන පුද්ගලයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුපියල් 10.000/= ක මුදල් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ ගංගොඩවිල අධිකරණයේ මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය
Read Moreයක්විල පරගම්මන ප්‍රදේශයේ කන්කනිය මුල්ල රක්ෂිතයේ පන්නල කුලියාපිටිය මාර්ගය පසෙක විවාහක යුවලක් සියදිවි හානිකරගන ඇති බව පන්නල පොලිසිය පවසයි.
Read Moreගල්කිස්ස සිරිපාල මාවතේදී අද(19දා) සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (20දා) දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreඊශ්‍රායල - හමාස් සටන් විරාමය ආරම්භ කර තිබේ.
Read Moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහාතා අද(19දා) අභාවප්‍රාප්ත විය.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට හෙට (20දා) නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.
Read Moreහිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී අද (19දා) බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ පිරිස ඉහළ ගොස් තිබේ.
Read Moreමැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද(19දා) සමත් විය.
Read Moreගල්කිස්ස සිරිපාල මාවතේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
Read Moreමාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී පොලිසිය මගින් සොයාගත් රුපියල් කෝටි 28 ලක්ෂයකට අධික මුදල ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රන් මල්ලි නම් ජාවාරම්කරු උපයා ගත් මුදල් බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
Read Moreසජීවි විකාශන පහසුකම් සහිත ඔට්ටු මධ්‍යස්ථානවලින් බදු හා දඩ මුදල් වශයෙන් ගෙවිය යුතු රුපියල් 2,621,108,150 ක මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඑළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.
Read Moreසිය අධ්‍යාපන කටයුතු සදහා අවශ්‍ය හෙයින් මෙසේ පැන්සල් සහ බෝල්පොයින්ට් පෑන් සොරකම් කලැයි සැකකාර සිසුවාගේ න් සිදු කල ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පැවසීය .
Read Moreනැගෙනහිර, ඌව හා උතුරු මැද පළාත්වලටත් හම්බන්තොට, වව්නියාව හා මන්නාරම දිස්ත්‍රික්ක සඳහාත් අදාළ වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිස් අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙරට ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.
Read Moreමෙම මරා දැමූ බිළිඳා සහ වයස අවුරුදු දොළහක තම පිරිමි දරුවා සහ වයස අවුරුදු හතේ ගැහැණු දරුවා සමඟ නිදා සිටින අතරතුරදි (16) වන දින රාත්රියේදී මෙම බිළිඳා රැගෙන විත් තම නිවසෙහි ඇති වතුර පිරී ඇති වැසිකිළි වලට දමා නැවත පැයතුනකට පසුව ගොඩ අරගෙන ඇවිදින් නිදා ගත් බව පරීක්ෂණ සිදු කරන හබරණ පොලිසිය නිලධාරීන්ට මෙම මව කට උත්තර වලදී පාපච්චාරණය කර ඇත.
Read Moreවිදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
Read Moreරුපියල් කෝටි එකහමාරක් පමණ වියදම් කරමින් වගා කල තක්කාලි අක්කර පහළොවකට අධික භූමියක් පවතින අධික වර්ෂාව නිසා විනාශ වෙමින් පවතින බව ගලේවෙල පට්ටිවල ප්‍රදේශයේ මහා පරිමාණ ගොවී නායකයකු වන එස් .ඒ .රත්නපාල මහතා පැවසීය
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගෙන තිබූ නිලධාරීන් 363 ක් සිය පත්වීම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබූ අධ්‍යාපන සහතික ව්‍යාජ ඒවා බව ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගොනු මගින් සනාථ වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreපොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනිමට පොලීසිය සමත්ව තිබේ. අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයකදී රුපියල් කෝටි 28කට අධික මුදල් ප්‍රමාණයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
Read Moreරජයට අයත් වාණිජමය නොවන ආයතන 166 ක් මගින් සිදුකරන මහජන සේවා හා නියාමන කාර්යන් වඩාත් ගුණාත්මකව සිදුකිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි.
Read More