මෙවර වෙසක් දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණය, දියවන්නා ඔය ඇතුළු කලාපය වෙසක් සැරසිලි හා විදුලි බුබුළුවලින් ආලෝකවත් විය.
ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බව පවසා තිබේ.
Read Moreදුරගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
Read More2015 සිට 2024 ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා කාලයේදී මෙරට තුළ පාලනයකින් තොරව මුදල් මුද්‍රණය කර නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreලුණු තොග සඟවා ගෙන සිටියදී අත්අඩංගුවට ගැනීමක් සිදුකර නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ තොගයම රාජසන්තක වන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
Read Moreවෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ(12දා) පැවැත්වූ දන්සල්වලින් සියයට අනූනවයක ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read More2028දී ණය ගෙවීමට හැකි වන පරිදි කට වචනයට පමණක් සීමා නොවී රටේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreකුරුණෑගල, ගල්ගමුව ඥාතින් පිරිසක් සමග ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අද (13දා) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්ගමුව පොලීසිය පවසයි.
Read More2024දී උතුරු පළාත තුළ යුද්ධයේදී මියගිය ඥාතීන් සිහි කිරීමේ සැමරුම් උත්සව 212ක් සහ නැගෙනහිර පළාත තුළ එවැනි සැමරුම් 07ක් පවත්වා ඇති බවත්, ඒ කිසිදු සැමරුමකට රාජ්‍ය අනුග්‍රහය ලබා දී නොමැති බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read More2025 පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) ක්‍රිකට් තරගාවලි ලබන 17 වැනිදා සිට යළි ආරම්භ කිරීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
Read Moreරම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබේ.
Read More2025 අයි.පී.එල්. තරගාවලිය ලබන 17 වැනිදා නැවත ආරම්භ කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreඅලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreපවතින වර්ෂාව හේතුවෙන් ඩෙංගු රෝගීන් හා චිකුන්ගුන්යා රෝගීන් වැඩිවීමක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreමරණීය දණ්ඩනය නියමව සිටින සන්නද්ධ අපරාධ කල්ලි නායක දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
Read Moreහිටපු රාජකීය නාවික භටයෙක් ට්‍රයැත්ලෝන් තරගයකින් එවරස්ට් කන්ද තරණය කර තිබේ.
Read Moreමෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරකයන් 930,794 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
Read Moreමන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 218 ග්‍රෑම් 800 ක පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
Read Moreරම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 40කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
Read Moreවෙසක් පෝය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දී තිබේ.
Read Moreටිබෙටයේ රික්ටර් මාපක 5.5ක ප්‍රභලත්වයෙන් යුත් භූකම්පනයන් හට ගෙන තිබේ.
Read Moreබුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12දා) යෙදී තිබේ.
Read Moreරම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreවිදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී ඇතැයි වාර්තා වෙයි.
Read Moreවැඩි සභිකයින් සංඛ්‍යාවක් ජාතික ජනබල වේගයෙන් තේරී පත්ව සිටින මුත් සෙසු පක්ෂ සහ ස්වාධීන සභිකයින් වැඩියෙන් සිටින පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම පිනිස ජාතික ජනබල වේගය විසින් මුදල් හෝ වරප්‍රසාද ලබාදී ගැනීමක් සිදු නොකරන බව වගකීමෙන් යුතුව පවසන බවත් කොළඹ මහ නගර සභාව ඇතුලු සිය පක්ෂය ඉදිරියෙන් සිටින ආයතනවල බලය පිහිටුවන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කළේය.
Read Moreරුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු 05/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreකතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreකතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreරංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More