පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා. නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න
උත්සවය සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ජනතාව වෙනුවෙන් රුපියල් 5000ක වියළි ආහාර මලු 10000ක් ලබාදීමට චීනය කටයුතු කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා හිටපු කැබිනට් අමාත්‍යවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් තවත් පැයකින් පමණ ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreමුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමට අයත් අම්බාල්කුලම් වැවේ මිනුම් කටයුත්තක් සිදුකරමින් සිටියදී ඔරුවක් පෙරලී යාම හේතුවෙන් දියේ ගිලෙමින් සිටි තිදෙනෙකු යුද හමුදා සාමාජිකයින් පිරිසක් විසින් දැඩි පරිශ්‍රමයක් දරා බේරාගත් සිදුවීමක් වාර්තා වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට සහය පළකරමින් තංගල්ල නගරයේදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි.
Read Moreජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැති විරෝධතාවට එක්වූ ජනප්‍රිය නිළි සංජීවනී වීරසිංහ මහත්මියට විරෝධතාකරුවන්ගෙන් දැඩි බාධා එල්ලවිය.
Read Moreඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreරොයිටර් - ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
Read Moreවිශේෂ පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ පවසා ඇත. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙසේය.
Read More2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පැවැසීය.
Read Moreආණ්ඩු පක්ෂයේ සිටිමින් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreදින 10 ක් පුරා ආණමඩුව කුරුණෑගල මාර්ගයේ ඉන්ධන හලට ඩිසල් ලබා නොදිමට විරෝධය දක්වා වාහන හිමිකරුවන් පිරිසක් අද (10දා) උදෑසන සිට මාර්ගය වාහන යොදා හරස් කිරීමේන් ගමනා ගමනය එම ස්ථානයෙන් සම්පුර්ණයෙන් නැවතී ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ බාහිර ණය තිරසරභාවය හා කළමණාකරණය කිරීමේ අරමුණින් මූල්‍ය උපදේශකයන් හා නීති උපදේශකයන් පත්කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreතද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 10.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 10.00 තෙක් වලංගු වෙයි.
Read Moreහෝමාගම දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 2022 ශත සංවත්සර සැමරුම් ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රි ලංකා වාර්තාවක් පිහිටුවීමට ආසියානු රන් පදක්කම්ලාභි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩිකා, කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ඊයේ ( 09දා) සමත් විය.
Read Moreදිවයින පුරා පවතින දැඩි වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ අනුව ජල විදුලිය නිශ්පාදනය සඳහා එය සුබ ලකුණක් බවට පත්ව තිබේ. පසුගිය කාලයේදී ජලාශවල ජල මට්ටම් සීඝ්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ජල විදුලිය නිශ්පාදනයට බාධා ඇතිවිය.
Read Moreවත්මන් ආණ්ඩුවට හා ජනපතිවරයාට එරෙහිව ශ්‍රී ලංකවේ මේ වන විට ආරම්භ කර ඇති විරෝධතා සඳහා ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද සහාය දක්වමින් සිටියි.
Read Moreජනපතිවරයාට හා ආණ්ඩුවට විරෝධය දක්වමින් ජනතාව විසින් ඊයේ ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අද පෙරවරුවේ කොළඹ නගරයට දැඩි වර්ෂාවක් පතිත වුවත් තවමත් විරෝධතාකරුවන්ගෙන් පිරිසක් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙමින් සිටියි.
Read Moreවිශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට පත් කරමිනි.
Read Moreජනාධිපති නිකොලස් මදුරෝ, බටහිර විසින් මොස්කව් සමග විශාල යුද්ධයක් ආරම්භ කිරීමට දරන උත්සාහයන් හෙළා දැක තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුවටත්, ජනපතිවරයාටත් විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධය මේ වන විටත් පැවැත්වෙයි.
Read Moreපරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, නගරයේ විවිධ ප්‍රදේශ කලාප වර්ග තුනකට වර්ග කරන බවත් අගුලු දැමීම, පාලනය සහ පූර්වාරක්ෂාව අවදානම් මට්ටම් අනුව වෙනස් කරමින්, රෝග පැතිරීම වැළැක්වීමේ සහ පාලන පියවර ක්‍රියාත්මක කරන බව උප නගරාධිපතිනිය කියයි.
Read Moreමීට පෙර මිල ඉහළ නොදැමූ ආනයනික ඖෂධවල මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ.
Read Moreන්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඇනහිටීම නිසා ඉරානය ඇමරිකානුවන් 24දෙනෙකුට සම්බාධක පනවයි.
Read MoreISIS ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලය පුරා සිදුකර ඇති ප්‍රචණ්ඩක්‍රීයාවල වැඩිවීමක් පසුගිය සති කිහිපය පුරා දැකගත හැකි විය.
Read Moreරජයට හා ජනපතිවරයාට විරෝධය දක්වමින් කිිසිම දේශපාලන පක්ෂයක් සම්බන්ධීකරණය කිරීමකින් තොරව කොළඹ ගාලුමුවදොර පිටියේ පවත්වන විරෝධතාව සඳහා විශාල ජනතාවක් එක්ව සිටියි. ඔවුන් ඉතාමත් සාමකාමී ලෙස සිය විරෝධය ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පත්කර තිබේ.
Read Moreරජයට හා ජනපතිවරයාට විරුද්ධව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් කොළඹ - ගාල්ල මාර්ගය ගාලු මුව දොර පිටියෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
Read Moreකොවඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව දක්වන උනන්දුව මේ වන විට විශාල ලෙස අඩුව තිබේ.
Read More’’බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.’’ යැයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
Read More