2022 ඉන්දීය ජනපතිවරණ සටන ආරම්භ කෙරෙයි
- 18 07 2022
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පාලක ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ ද්‍රෞපදී මුර්මු සහ විපක්ෂ අපේක්ෂ යෂ්වන්ත් සිංහා අතර ඉන්දීය ජනාධිපතිවරණ සටන අද (18දා) ආරම්භ වී තිබේ.
ඉන්දීය මැතිවරණ කොමිසම පවසන පරිදි ඡන්ද ගණන් කිරීම ජූලි 21 වැනිදා ආරම්භ වන අතර නව ජනාධිපතිවරයා ජූලි 25 වැනිදා දිවුරුම් දීමට නියමිතය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
