මම ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි - ඩලස්
තමන්ට පාර්ලිමේන්තුවෙන් හිමිවූ වාහන බලපත්ර හයක් ලබා නොගත් බවත් තමන් විශාල සල්ලිකාරයෙක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසිය.
ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
රටේ තරුණයන් අපේක්ෂා කරන රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් ඔහු ඉල්ලා සිටියේය.
popular news
-
Deepal Nirosh Wednesday, 20 July 2022 01:33 PM
පරාජය වුණත් මේ රටේ සැබෑ ජනහඬ වෙනුවෙන් ඔබතුමාගේ ඉදිරිපත් වීම ඉතා වැදගත්. සුභ අනාගතයක්!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

